මචන්ලා උදව්වක් ඕනේ!!
මචන්ලා උදව්වක් ඕනේ!!
මගේ කොන්ඩේ සෑහෙන්න සිනිදුය් මචන්. කොන්ඩේ වවන්න විදියක් නෑ එක හන්ද. වවනකොට straight වෙලා මැද්දෙන් බෙදෙනවා. කොන්ඩේ කැපුවම කූරු වගේ පිම්බෙනවා. මට ඕනේ මගේ කොන්ඩේ ගන කරගන්න. එකට පුළුවන උදව්වක් දීපල්ලා මචන්. මට එපා වෙලා ඉන්නේ. කොන්ඩේ කැපුවම හෙන චාටර් මුනේs shape එක හන්ද. වැව්වමත් චාටර්. මට එපා වෙලා ඉන්නේ. හොඳ උදව්වක් ඕනේ මට කොල්ලනේ plzz.