රඹුක්කන පන්සලේ හාමුදුරුවෝ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මචන් හාමුදුරුවරු කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු, දෙවිවරු නෙමේ, හන්ගීම් තේරීම් තියෙනවා. මන් හිතාන්නේ අහිංසක අදරේක පටන්ගනීමක්. එත් මේක පුළුල්ව කතා කල යුතු මාතෘකාවක්
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අද බලන් යනකොට හාමුදුරු කෙනෙක් වත් විශ්වාස කරන්න බෑ
    අපචාර අපචාර අපචාර ,වංචා, මැර වැඩ, දේවේශ සහගත ලෙස පළිගැනීම්, නොමනා වැඩ
    අයාලේ යාම, දේශප්‍රේමීන් ටික මර නින්දේ හෝ වියවුල් වෙලා අන්තගාමයේ පටු මානසිකත්වයෙන්
    ඇතුලාන්තයේ වල් බිහිවෙනකොට..
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එක කාලයක් යුද්දයක් තිබ්බ, දැන් තියෙන්න ඉස්ත්‍රී ළමා දුෂණ , මරණ කොල්ලකෑම්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මචන් හාමුදුරුවරු කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු, දෙවිවරු නෙමේ, හන්ගීම් තේරීම් තියෙනවා. මන් හිතාන්නේ අහිංසක අදරේක පටන්ගනීමක්. එත් මේක පුළුල්ව කතා කල යුතු මාතෘකාවක්

    වැඩසටහනන් මම බැලුවේ නැ,එකක් කියන්න ඔන සිවුරක් ඇඟ ලා ගත් පලියට බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නැ හරිද,අනික දෙවියන් උනත් පෘතක්ජනයි,නියම බුද්ධ පුත්‍රයෝ දෙවියන්ටත් වඩා හික්මෙන්න ඔන,එවාට තමා විනය පිටකය තියෙන්නෙ...ඔහොම සිවුරක් දා ගත්තු මිනිස්සුන්ට හාමුදුරුවෝ කියලා අපහාස කරන්න එපා නියම හාමුදුරුවරුන්ට...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අද බලන් යනකොට හාමුදුරු කෙනෙක් වත් විශ්වාස කරන්න බෑ
    අපචාර අපචාර අපචාර ,වංචා, මැර වැඩ, දේවේශ සහගත ලෙස පළිගැනීම්, නොමනා වැඩ
    අයාලේ යාම, දේශප්‍රේමීන් ටික මර නින්දේ හෝ වියවුල් වෙලා අන්තගාමයේ පටු මානසිකත්වයෙන්
    ඇතුලාන්තයේ වල් බිහිවෙනකොට..

    නෑ එහෙමටම නැහැ...........
    වැඩිය කලබල වෙන්න එපා ඔයා.................
    එච්චරම ලොකුවට ගන්න එපා ඕවා..............:P:P:P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy

    :yes: