එක කාලයක් යුද්දයක් තිබ්බ, දැන් තියෙන්න ස්ත්‍රී ළමා දුෂණ , මරණ කොල්ලකෑම් සහා පුරුෂ දූෂණ
මචන් හාමුදුරුවරු කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු, දෙවිවරු නෙමේ, හන්ගීම් තේරීම් තියෙනවා. මන් හිතාන්නේ අහිංසක අදරේක පටන්ගනීමක්. එත් මේක පුළුල්ව කතා කල යුතු මාතෘකාවක්
අද බලන් යනකොට හාමුදුරු කෙනෙක් වත් විශ්වාස කරන්න බෑ
අපචාර අපචාර අපචාර ,වංචා, මැර වැඩ, දේවේශ සහගත ලෙස පළිගැනීම්, නොමනා වැඩ
අයාලේ යාම, දේශප්‍රේමීන් ටික මර නින්දේ හෝ වියවුල් වෙලා අන්තගාමයේ පටු මානසිකත්වයෙන්
ඇතුලාන්තයේ වල් බිහිවෙනකොට..



වැඩසටහනන් මම බැලුවේ නැ,එකක් කියන්න ඔන සිවුරක් ඇඟ ලා ගත් පලියට බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නැ හරිද,අනික දෙවියන් උනත් පෘතක්ජනයි,නියම බුද්ධ පුත්‍රයෝ දෙවියන්ටත් වඩා හික්මෙන්න ඔන,එවාට තමා විනය පිටකය තියෙන්නෙ...ඔහොම සිවුරක් දා ගත්තු මිනිස්සුන්ට හාමුදුරුවෝ කියලා අපහාස කරන්න එපා නියම හාමුදුරුවරුන්ට...

December 25 wenakota owa serama iwarae.. Sumanadasa Abegunawardana lokka kiwwe.