2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !


TEe57.png


4Wmkl.png


OBPbm.png



* This is recommended!


Listen from Mobile Phones:http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u

Also you can listen via the chat bar

EEIiB.png
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා...
    දත් දෙක තුනක් ගලවං පාඩුවෙ හිටියා....
    හද විල් තෙරම සසලව යන්නට වැඩියා...
    ඔන්න කරයි රේඩියො කිඹුලා තඩියා...:rofl: :yes::love:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කළු ගල් වගේ හිත් ටික කිරි සාගර වගේ චොර චොර ගාල උණු වෙලා ගලන්න දෙන්න කිඹුලා! කමෝන්
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif