What Are The TV Shows You watch every week?

fl4444

Member
Sep 14, 2012
1
0
0
All is awesome shows :)

The Big Bang Thoey

බොහොම බුධිමත් එත් සමාජයේ හැසිරෙන හැටි නොදන්න විද්‍යඥයන් දෙන්නකුත් ඔවුන්ගෙ මිත්‍රයන් දෙදෙනෙකුත් සහ අල්ලපු ගෙදර ගැනු ළමයෙකුත් මුහුන පාන සිදුවිම් සහිත් comedy එකක්. දනට TV එකේ තියන comedy හොදම එකක් මා මේක. :lol::lol:

The Vampire Diaries

Twilight ගෙ කතාවක්. නමුත් මෙකේ Action scene එහෙමත් තියනවා. Vampire කෙනෙක් ආදරය කරන කෙල්ලෙක් වටා ගෙතුන අබිරහසක් තමා මෙ කතාවේ තේමාව. හැමෝම කමති නැති වෙන්න පුලුවන්. :rolleyes:

NIKITA

මෙකත් අලුත්ම අලුත් කතාවක්. තමන්ගේ පෙම්වතා මරා දමපු තමන් කලින් වැඩ කරපු රහස් සංවිදානය විනාශ කරන්න Nikita ගන්නා උත්සහය මෙහි තෙමාවයි. ගොඩක් දුරට Alias, La Femme Nikita වගෙ Shows වල ආභාශය ලැබිලා තියනවා.

Supernatural
supernaturalbanner1.jpg


සහොදරයන් දෙන්නක් මේ ලොකෙයේ තියන අදුරැ බලවෙග වලට එරෙහිව කරන සටන වටා මෙහි කතාව ගලා යනවා. දැනට තියන හොදම කතාවක් තමයි මේක. :love:

Smallville

Superman අපි දන්න කියන Superman වෙන්න කලින් ඔහුගේ කුඩා කලයේ සිදුවිම් මේ series එකේ අතුලත්. බොහොම කලයක් තිස්සේ විකාශය වුනු මේ කතාව මේ season එකෙන් පස්සේ අවසන් වෙනවා.v
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    And merlin does ?
    I rather go talk to a wall :(

    As I have said before, different strokes for different folks.

    EDIT
    Maybe it has something to do with Merlin being a British production and Once Upon a Time being an American production.
     
    Last edited: