ඔන්න අක්කා ඉන්නවා පිටිපස්සෙ![]()
එයත් අහගෙන ඉන්නේ......
අපේ අම්මාත් අහගෙන ඉන්නවා....... 

ithin ubata mula idan balanna kiyala kawuruth kiyala nhane, anika dewani thread eka watenne 10th pahu welane ekata hari enna puluwanneඑහෙම එකක් නෑ උලමෝ...... මම හැමදාම එනකොට ත්‍රෙඩ් එක එක්ස්ප්‍රස් කෝච්චිය වගේ ගිහින්..... ඉතින් මට එපා වෙනවා.......!!


ශෝ එකවගේද පුතේ මේ ගීත....යකෝ ඊලගට ශෝ එක කරන්න තියෙනවා නේද ?![]()



මල් බබා නොහොත් පැණියා ඔබව හෙව්වේ අන් කටයුක්තක් නිසා නොව පැණි හැලීමට බව තතු දතෝ පවසති.![]()






මගේ ප්‍රථම වසන්තය ඉවර උනා...දන් මේ දවස් වල දෙවැනි වසන්තය සර්චින්ග්...
![]()
ithin ubata mula idan balanna kiyala kawuruth kiyala nhane, anika dewani thread eka watenne 10th pahu welane ekata hari enna puluwanne![]()

ඩ්‍රයි සීසන් සෙට් උනහම 10න් පස්සේ ත්‍රෙඩ් එකට එන්නම්...... දැනට නම් බෑ........ 




මාගේ ප්‍රථම වසන්තයේ
මටත් හොරෙන් අසාධාරණ ලෙස
රුදුරු මහ සයුරේ රළ අතරේ
කිසිදාක මා නොපැතූ ලෙස සැගවී ගියේ
ජීවිතයම කදුළක් කරමින්ය.
ඒහෙත් මා හට ශක්තියක් වූ
දෙවන වසන්තයේ දෑත
දෙවන වසන්තයේ යතුර වී
හැමදා මා ළග සිටිනු ඇත
මා දන්නේ එපමණය.






