2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මා නම් මේ ගීතය පිළිබධව අසා ඇත්තේ වෙනස් කථාවකි
    එහි සත්‍ය අසථ්‍ය තාවය ගැන නම් මා දන්නෙ නැත
    එහෙත් එයට වෙනත් පෙම්වතියක් නම් සම්බන්ධ නැත
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ නගරය මා ඔබ.........

    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොස්තාපල්;13425035 said:
    කිඹුලට වෙනම ගානක් දෙන්ඩ ඕනෙ මේකෙ තියන කමෙන්ට්ස් කියවල එනවුන්ස් කරද්දි ඒව මතක් වෙල බකස් ගාල හිනා යන්නෙ නැතිව ඉන්නවට :lol:

    :rofl::P:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා නම් මේ ගීතය පිළිබධව අසා ඇත්තේ වෙනස් කථාවකි
    එහි සත්‍ය අසථ්‍ය තාවය ගැන නම් මා දන්නෙ නැත
    එහෙත් එයට වෙනත් පෙම්වතියක් නම් සම්බන්ධ නැත
    එහෙනං කව්ද සම්බන්ධ ? :dull: