2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Me nagaraya sinduwa kohomahari diyan machan. Me sinduwa aheddi ayeth campus kale mathak wenawa. E wage kalayak aye enne na. Oya wagema seen ekak mage yaluwekutath una.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Api Dec Trip Eka
    Oct Walata Dagaththa Machan
    ඒ මොකෝ ඒ...???:rolleyes: එල එල එහෙනම්...
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ නගරය මා ඔබ.........

    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීතය තිබුණත් ඉතින් හොයන එක ලේසි නැහැනෙ නම් එහෙම හරියට ‍නොතිබුණොත් :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දුක හිතෙන කතා මතක් කරන්න එපා බං...... ගම්පහ ගාඩ්න් එක...... පේරාදෙණිය ගාඩ්න් එක මතක් වෙනවා බං........ :( :(
    siraawatama ban muth ekka meka karanna bha, hemadama mu maawa adawanawa ban, amaaruwen yatapath karan inna mathakayan meka awith udata gannawa