ගීතය අතුරුදහන් උනේ අර හම්බයගේ මවුස් එකෙන් වෙන්න ඕනා..... ටොෂිබා එකෙන් නම් එහෙම වෙන්නේ නෑ.....![]()




ah ela ela ubage namath rekagena mage card ekath berala wade kala neda mahaththayo?? man lorry talk deela thibbe uba gana

හැබැයි කලින් ඒක ගලවපු එකා කාලා තිබ්බ ඒවට මට කරන්න දෙයක් නෑ....... 
මේ නගරය මා ඔබ.........
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
Allapu Gedara Aya Kohewath Yana Ekak Ne Nowedaඒ මොකෝ ඒ...???එල එල එහෙනම්...
![]()
කොස්තාපල්;13425035 said:කිඹුලට වෙනම ගානක් දෙන්ඩ ඕනෙ මේකෙ තියන කමෙන්ට්ස් කියවල එනවුන්ස් කරද්දි ඒව මතක් වෙල බකස් ගාල හිනා යන්නෙ නැතිව ඉන්නවට![]()



එහෙනං කව්ද සම්බන්ධ ?මා නම් මේ ගීතය පිළිබධව අසා ඇත්තේ වෙනස් කථාවකි
එහි සත්‍ය අසථ්‍ය තාවය ගැන නම් මා දන්නෙ නැත
එහෙත් එයට වෙනත් පෙම්වතියක් නම් සම්බන්ධ නැත
