2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    1මැන්~ෂෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1485839

    මෙය කාටත් මඩ ගැසිමක් නොවෙන විත්තිය කාරුණිකව හිතට ගන්න

    දත් කිඹුලා එළ බං මම මෙතනට සෙට් වුනේ නැති වුනත් අහගෙනයි බං හිටියේ එළ, අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ එකයි පොඩ්ඩක් බිසි වේලා හිටියේ එළ, දිගටම එළට කරගෙන යන්න උඹට ජය.

    11.gif

    --
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1මැන්~ෂෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1485839

    මෙය කාටත් මඩ ගැසිමක් නොවෙන විත්තිය කාරුණිකව හිතට ගන්න

    දත් කිඹුලා එළ බං මම මෙතනට සෙට් වුනේ නැති වුනත් අහගෙනයි බං හිටියේ එළ, අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ එකයි පොඩ්ඩක් බිසි වේලා හිටියේ එළ, දිගටම එළට කරගෙන යන්න උඹට ජය.

    11.gif

    --
    :rofl::rofl::rofl: මොකො මෙ එකම පොස්ට් එක දාන්නෙ බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මා හට ඉතා ඉක්මනින් කිරීමට වැඩක් තිබුණු බව මට අමතක විය
    සොයුර මා මේ නූලෙන් මදකට සැගවී යන්නට කැමැත්තෙමි
    අපේ සහෝදරවරුන් අපේ කිඹුලගේ හදවත ඉවා සනහා ලමින් ඔහු හා හූයෙන් රැදී සිටින්න
    මා මෙයින් ගිළිහුනද
    කිඹුල් සවනට මගෙ කන් දෙක රැදෙනු ඇත

    මල් බබා හූයට ඉක්මනින් එනු ඇත
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: මූ අපිව අඩවනවා බං....... :( :( කසුන්ගේ මේ ගීතය යවන්න ඕනා එයාටත්....... :love:

    අද නුඹ කොහිදැයි සිත ඈසුවත්......... :( :(
    :yes::yes::yes: uba oka kohetada yawanne? katugasthota paththatada?