මා හට ඉතා ඉක්මනින් කිරීමට වැඩක් තිබුණු බව මට අමතක විය
සොයුර මා මේ නූලෙන් මදකට සැගවී යන්නට කැමැත්තෙමි
අපේ සහෝදරවරුන් අපේ කිඹුලගේ හදවත ඉවා සනහා ලමින් ඔහු හා හූයෙන් රැදී සිටින්න
මා මෙයින් ගිළිහුනද
කිඹුල් සවනට මගෙ කන් දෙක රැදෙනු ඇත
මල් බබා හූයට ඉක්මනින් එනු ඇත




meekata daana oone adika sanwedi piris aseemen walakinna kiyala .... ee taram maxxa


[/I]1මැන්~ෂෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1485839
මෙය කාටත් මඩ ගැසිමක් නොවෙන විත්තිය කාරුණිකව හිතට ගන්න
දත් කිඹුලා එළ බං මම මෙතනට සෙට් වුනේ නැති වුනත් අහගෙනයි බං හිටියේ එළ, අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ එකයි පොඩ්ඩක් බිසි වේලා හිටියේ එළ, දිගටම එළට කරගෙන යන්න උඹට ජය.
![]()
--



ඉක්මනට වරමා හට ඉතා ඉක්මනින් කිරීමට වැඩක් තිබුණු බව මට අමතක විය
සොයුර මා මේ නූලෙන් මදකට සැගවී යන්නට කැමැත්තෙමි
අපේ සහෝදරවරුන් අපේ කිඹුලගේ හදවත ඉවා සනහා ලමින් ඔහු හා හූයෙන් රැදී සිටින්න
මා මෙයින් ගිළිහුනද
කිඹුල් සවනට මගෙ කන් දෙක රැදෙනු ඇත
මල් බබා හූයට ඉක්මනින් එනු ඇත
