2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈදුරුතුමියයි ප්‍රේමයේ ඔබ...... ඈදුරුතුමියයි යව්වනේ........!! :yes: :love: :( මේත් ඉතින් අර කිඹුල් මාමි / තරි මාමි එක්ක කිව්ව කෙනාම තමා....... :( :(


    {මේක ශෝ එකේදි කියවන්න එහෙම එපෝ........ මට ළිදක් හාරගෙන පනින්න වෙන්නේ....... :rofl::P }
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගොඩාක් ගීත අහලා තියෙනවා තමයි..
    ඒත් නිතර නෑසෙන මේ වගේ ගීත.... ඒවාගෙ තේරුමත් එක්ක අපිට අහන්න සැලැස්වීමෙන්...
    අහෝ කිඹුල් සහෝදරයාණෙනි/ මාමි/ :love:
    ඔබ ලගා කරගත් පින් කන්ද ගෙනයන්නට රත්නෙගේ බස් වලට කථා නොකරනු මැනවි...:no:
    මන්දයත් ඒවා වමට කැපූ විට දකුණට හැරවෙනසුළු නිසාය...
    :confused:

    :rofl::P:yes::D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටම ගහපු එකක්ද කොහෙද බන්
    අම්මෝ
    මා මිය යනු ඇත
    අකල් වියෝවෙන් තෙත් වූ නෙත් ඇති මම
    පහන් සංවේගයෙන් අසා සිටින්නෙමි
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ... යන්න එපා කියලා ඔබට කියන්න දිව පොපියන නමුදු..
    කෙසේ කියන්නද කිඹුලාණෙනි....
    ඔබේ හඩින්.. කුසලතාවයෙන් නික්මුනු සුභාවිත ගීතයේ අස්වැන්න
    පැය දෙකක් තරම් කුඩා කාලයකට බැද කෙසේ වෙන් කරන්නද...
    අඹු දරුවන් මග බලා සිටින සීත සිකුරාදා දිනෙක..
    අවසරයි නිවසට යන්නට ඔබට.... :yes::yes:

    සමුගැනීම තවත් හූයක ඇරඹුමක් බව පසක් කරගනිමින්...
    2.gif