මේත් ඉතින් අර කිඹුල් මාමි / තරි මාමි එක්ක කිව්ව කෙනාම තමා.......

} ගොඩාක් ගීත අහලා තියෙනවා තමයි..
ඒත් නිතර නෑසෙන මේ වගේ ගීත.... ඒවාගෙ තේරුමත් එක්ක අපිට අහන්න සැලැස්වීමෙන්...
අහෝ කිඹුල් සහෝදරයාණෙනි/ මාමි/![]()
ඔබ ලගා කරගත් පින් කන්ද ගෙනයන්නට රත්නෙගේ බස් වලට කථා නොකරනු මැනවි...
මන්දයත් ඒවා වමට කැපූ විට දකුණට හැරවෙනසුළු නිසාය...![]()




පොඩ්ඩක් බීල හිටිය නම් සිරාවටම කිඹුළ බදා ගෙන අඬනවා[/I]

උබටම හරි යන සින්දුවක් ඒක.............පොඩ්ඩක් බීල හිටිය නම් සිරාවටම කිඹුළ බදා ගෙන අඬනවා[/I]
ehenam api giyaa kibulz... and ape kollo tika okkotama kiwuwaaaaa..... mama yanoooooooo...
මට බඩගිනියෝ

අපිටත් බඩගිනි..... ඒත් නොකා නොබී මේක අහගෙන ඉන්නේ....... 
ගොඩක් ආදර වන්තයන්ට වෙන්නෙ දෛවයේ සරදම් ලබන්නටමයි නේද ?
cool beer ekak ewapaaaann![]()




උබටම හරි යන සින්දුවක් ඒක.............






මා හට සත්‍ය වැටහෙන්නේය
කිමද ඔබ බොරුකාරියක් යන සත්‍ය මා අසා ඇත්තෙමි





