|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොන වගේ ඒවද?????


    ආආ....මේ හෙට උදේම වරෙන්.

    අලුත් ක්ලාස් එක පටන් ගන්නවා!!!

    ඒ නිසා පුටු අල්ලගන්න වෙනවා....

    ලස්සන කෙල්ලො දෙන්නෙකුත් හිටියද කොහෙද ක්ලාස් එකේ.....



    :rolleyes::rolleyes:

    :angry::angry::angry::angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    206212_173256366132559_459187578_n.jpg

    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ ම කට්ටිය ලොකු කතාබහක් වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ලොකු කතා බහක් සිද්ධ උනේ නෑ මෙතන..:dull::baffled:

    එහෙම ද? ඔව් ඉතින් ගැහැණු ළමයිනුත් නැහැනෙ නේද? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකෝ ඇත්ත ඒකනෙ? :P දැන් බලන්න මෙතන ගැහැණු ළමයිනුත් ඔයාල වගේ මල්ලිල නැත්තම් ඉන්නෙ නෑ :P ඒ වගේ තමයි ඔයාලත් :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොකෝ ඇත්ත ඒකනෙ? :P දැන් බලන්න මෙතන ගැහැණු ළමයිනුත් ඔයාල වගේ මල්ලිල නැත්තම් ඉන්නෙ නෑ :P ඒ වගේ තමයි ඔයාලත් :P

    වැඩේමයි..:dull::dull::rofl:
     
    Status
    Not open for further replies.