මොන වගේ ඒවද?????
ආආ....මේ හෙට උදේම වරෙන්.
අලුත් ක්ලාස් එක පටන් ගන්නවා!!!
ඒ නිසා පුටු අල්ලගන්න වෙනවා....
ලස්සන කෙල්ලො දෙන්නෙකුත් හිටියද කොහෙද ක්ලාස් එකේ.....




එහෙම ලොකු කතා බහක් සිද්ධ උනේ නෑ මෙතන..![]()

දැන් බලන්න මෙතන ගැහැණු ළමයිනුත් ඔයාල වගේ මල්ලිල නැත්තම් ඉන්නෙ නෑ
ඒ වගේ තමයි ඔයාලත් 
මොකෝ ඇත්ත ඒකනෙ?දැන් බලන්න මෙතන ගැහැණු ළමයිනුත් ඔයාල වගේ මල්ලිල නැත්තම් ඉන්නෙ නෑ
ඒ වගේ තමයි ඔයාලත්
![]()



alooo
harima kammalie
කොයි මිල්ගයා ෆිල්ම් එක tv එකේ යනවා..
You took me beyond the dream world island.


