2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම පොඩ්ඩකට ‍යනවා...තව පැ‍යකින් විතර එන්නම්. සෝමේ අ‍යි‍යේ උඹ වැඩේ නම් නි‍යමටම කරනවා.... මම කලින් කි‍යපු ඒවා වැඩි‍ය ගණන් ගන්න එපා හොඳේ...;);)
    එල එල ගිහින් වරෙන් මචං :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :frown::frown: යකෝ අපේ ඈස් පේනවා බොල...... :angry: මටත් ඔය මගුල් පොත් ප්‍රදර්ශනේ සෙට් වෙයි බං..... අපේ එකෙත් ස්ටෝල් එකක් තියෙනවනේ..... මම ලබන සතියේ දවස් දෙකක් විතර තමා වැඩට යන්නේ ඕකෙන් බේරෙන්න ඕනා නිසා..... :rofl::P

    අයියට නම් stall එකක් හරි තියෙනවා....... මම ඉතින් යන්න එපැයි අම්මලා පස්සෙන් තනියට..... ඒ මදිවට නෑදෑ ගෙවල් ගානෙත් රින්ගන්න හදන්නේ.......
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    run_dmc-1114.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13432861 said:
    උඹලා මෙතන බහින් බස් වීම් ඇති කරගෙන මගේ යකා අවුස්ස ගන්න එපා..
    මට කොහෙත් එකය් හරිය;;:angry::angry:

    කෝ බං කෝ, මොකක් ද කෙස් එක ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හරි බං හරි, දැන් ඒ කාලේ කතා ඉවරයි බං අපි නම් එදාම ඒවා අමතක කලා, ඒත් හැම එකාවම මට ශුවර් නෑ නේ බං එකයි බං කිව්වේ, අනේ මන්දා උඹත්.
    අව්ලක් නෑ බං.. අනේමන්ද.. එල
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකද බන් 'හැම ඒකටම අනේ මන්දා බං ' කියන්නේ..:P බං.බං.බං,බං :P

    මම හදන සිංදුවේ ටයිට්ල් එක උඹලාට කිසිම වියදමක් නැතිව දැන් ම ඇඩ්වටයිස් කරනවා බං අනේ මන්දා උඹත්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :rofl::P උඹලා ඉතින් It is a lat ~ Etisalat නේ..... අන්න කිඹුලත් එකක් අරන් රේඩියෝ කරන්නම..... :yes:
    ඔව් බං, එටිසලට් මෙහෙට ටිකක් ශේප්, ඒත් ඩයලොග් එකක් ගන්න බැලුවේ, එඩිඑස් එලුත් තියෙනවා... රික්වෙස්ට් ගහනකොට ටිකක් ස්ලෝව් වෙන නිසා කනෙක්ෂන් දෙක තුනක් තියාගෙන ගැහුවේ...
     
    Status
    Not open for further replies.