එල බං එල...
මේ බං ඒ කෙල්ල ඇවිත් හැබෑවටම උඹේ එක කුසේ නංගියෙක් ද බං.
එල බං එල...
අනේ මන්දා බං.
බං.බං.බං,බං 
oya ekewath kiwwathauba avter eka maru karanne nae oka hodhayi
ubata![]()

එල එල ගිහින් වරෙන් මචංමම පොඩ්ඩකට යනවා...තව පැයකින් විතර එන්නම්. සෝමේ අයියේ උඹ වැඩේ නම් නියමටම කරනවා.... මම කලින් කියපු ඒවා වැඩිය ගණන් ගන්න එපා හොඳේ...![]()

යකෝ අපේ ඈස් පේනවා බොල......
මටත් ඔය මගුල් පොත් ප්‍රදර්ශනේ සෙට් වෙයි බං..... අපේ එකෙත් ස්ටෝල් එකක් තියෙනවනේ..... මම ලබන සතියේ දවස් දෙකක් විතර තමා වැඩට යන්නේ ඕකෙන් බේරෙන්න ඕනා නිසා.....
![]()
ubatanam thyenne wenama prasnayakapitath ehema thamai prashna ayye kello hoyanen salli mata eka danial thiyenwa







මම කට්ටා;13432861 said:උඹලා මෙතන බහින් බස් වීම් ඇති කරගෙන මගේ යකා අවුස්ස ගන්න එපා..
මට කොහෙත් එකය් හරිය;;
පට්ට

උඹලා ඉතින් It is a lat ~ Etisalat නේ..... අන්න කිඹුලත් එකක් අරන් රේඩියෝ කරන්නම..... 
අව්ලක් නෑ බං.. අනේමන්ද.. එලහරි බං හරි, දැන් ඒ කාලේ කතා ඉවරයි බං අපි නම් එදාම ඒවා අමතක කලා, ඒත් හැම එකාවම මට ශුවර් නෑ නේ බං එකයි බං කිව්වේ, අනේ මන්දා උඹත්.
මොකද බන් 'හැම ඒකටම අනේ මන්දා බං ' කියන්නේ..බං.බං.බං,බං
![]()
ඔව් බං, එටිසලට් මෙහෙට ටිකක් ශේප්, ඒත් ඩයලොග් එකක් ගන්න බැලුවේ, එඩිඑස් එලුත් තියෙනවා... රික්වෙස්ට් ගහනකොට ටිකක් ස්ලෝව් වෙන නිසා කනෙක්ෂන් දෙක තුනක් තියාගෙන ගැහුවේ...උඹලා ඉතින් It is a lat ~ Etisalat නේ..... අන්න කිඹුලත් එකක් අරන් රේඩියෝ කරන්නම.....
![]()