2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මතක නැද්ද ආදරෙන් ........ :D :) මචන් මේ කිංස්ලි පීරිස් නේද.....?? අර මෙයාගේ මට මතක නෑ නේ අර මොකක්ද කොට්ට පාර වැදුනා සින්දුව දීපන්.... මෙලෝ රහක් නෑ වගේ උනත්, පොර ජෝතිපාලගේ එහෙම සින්දු ටික ආයේ කියපුවා නම් පට්ට...... :D :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Nicki Minaj - Pound The Alarm Somea ayye me song eka mata denwada man mekata radio team ekai ape kasun ayywai elakiri bokkwal set ekama ekathu karagannwa ah special kandy lamissi eywath + karagannwa issela thread eke hitta meke nh
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ටිටී අක්කේ ඔයා රේඩියෝ එක අහනවනම් මේ පැත්තට එන්න අනේ.. ඔයා නැතුව ගතියක් නෑ
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සෝමේ අයියේ මටත් දෙන්නකෝ ඉඳුනිල් අන්ද්‍රමා‍නගෙ "ආදරයට හිත රිදෙනා තරම දනී නම් කියන සින්දුව"
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    run_dmc-1114.gif

    anee lamissi man hithuwe oiya tharaha wela giya kiyala :P :dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    මම හදන සිංදුවේ ටයිට්ල් එක උඹලාට කිසිම වියදමක් නැතිව දැන් ම ඇඩ්වටයිස් කරනවා බං අනේ මන්දා උඹත්.

    උබ සීංදුවක් කරනවද බං..:D ජොක් හොදේ..:yes: අනේ මන්දා උබත්:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;13432861 said:
    උඹලා මෙතන බහින් බස් වීම් ඇති කරගෙන මගේ යකා අවුස්ස ගන්න එපා..
    මට කොහෙත් එකය් හරිය;;:angry::angry:

    :oo::oo: වෙනවා නම් ලේලන්ඩ් බස් එකක් වෙයන්...... ටාටා උනොත් මරනවා....... :angry:
     
    Status
    Not open for further replies.