SLT WEB FAMILY INTERNET SPEED

Count De Raven

Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    :confused::confused::confused::confused::confused::confused::confused:
    මචන්ලා මම ඊයෙ ටෙලිකොම් ඉන්ටර්නෙට් ගත්තා....වෙබ් ෆැමිලි
    පැකේජ් එක ගත්තේ....ටොරෙන්ට් බානකොට ස්පීඩ් නෑ.....ස්පීඩ් වැඩිකරන්න උපදෙස් දෙන්න.....ටෙලිකොම් එකට කෝල් කළාම උන් කිව්වා පැකේජ් එකේ අවුලක් නෑ කියලා...
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ටොරන්ට් එකකින් බානකොට වේගයට විවිධ හේතු බලපාන්න පුලුවන්. ගොඩක් seeds තිබ්බත්, සමහර ටොරන්ට්ස් වල වේගය එතරම් නෑ. ගොඩක් seedersලා හිටියට එයාලා upload කරන ප්‍රමාණයත් බලපානවා.

    - ටොරන්ට්ස් ජාලයට එක්කරන ජනප්‍රිය පුද්ගලයෝ/කණඩායම් ඉන්නවා. ඒ අය ගැන හොයා ගෙන ඒ අයගෙ ටොරන්ට්ස් ගන්න.
    - ටොරන්ට් එකක් ගන්න කලින්, ඒ සම්බන්ධව කොමන්ටු තියෙනව නම්, ඒවා කියවන්න.
    - අලුතින් එකතු කරපු ටොරන්ට් එකක් නම්, ඔය කිව්ව වගේ මුලදි ටිකක් වේගය අඩු වෙන්න පුලුවන්.
    - ටොරන්ට්ස් වල වේගයට port forwarding බලපානවා. ඒ ගැනත් හොයල පරිගණකයේ port forwarding කරන්න (මම හිතන්නෙ ගොඩක් වෙලාවට මේ settings, router configuration ඇතුලෙ තියෙනවා.)

    ඔය පහල තියෙන්නෙ මගේ ZTE - ZXDSL - 831 series ADSL router එකේ port forward කරල තියෙන විදිය.
    s15abb.jpg


    මේ settings, router එකින් එකට ටිකක් වෙනස් ඇති. ඊට පස්සෙ හරියට port forward වුනාද කියල බලන්න පහල තියෙන වෙබ් අඩවිය වගේ ක්‍රමයක් පාවිච්ච් කරන්න.

    http://www.yougetsignal.com/tools/open-ports/


    මේ සයිට් එකේ "Port Number" කියන තැනට router settings වල දුන්න ports range එක ඇතුලෙ තියෙන සංඛ්‍යාවක් දෙන්න (4000:5000 නම්, 42256 වගේ එකක්) මම port forward කරල තියෙන විදිය තමයි ඔය කිව්වේ. වැරදි තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න. :)

    මට නම් web family එකේ වේගය සම්බන්ධයෙන් නම් තවම අවුලක් නෑ. හැබැයි ඕක පරිස්සමින් පාවිච්චි කරන්න. සීමාව පැන්න ගමන් ගොඩක් වේගය අඩු කරනවා. Download, upload කරන ප්‍රමාණය බලා ගන්න ඕනි නම් පහල තියෙන මෘදුකාංගය දාගන්න.

    http://www.softperfect.com/products/networx/
     
    Last edited:

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    termuak na. godak weleta slow. mage mul kale 7.3 -7.2 atare tibba. dan awulk nati welawa unat un denne max 3.7. restrict karala. habai awul nati weleta godak durata 3.7 consistence.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    termuak na. godak weleta slow. mage mul kale 7.3 -7.2 atare tibba. dan awulk nati welawa unat un denne max 3.7. restrict karala. habai awul nati weleta godak durata 3.7 consistence.

    ube speed eka enna one min 4mbps max 8mbps
    ubata 3.75mbps enawa kiyanne shape. one nam banapan SLT ekata call karala. advertise karanne min 4Mbps denawa kiyala e th mata enne 3.5Mbps max kiyala
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    ube speed eka enna one min 4mbps max 8mbps
    ubata 3.75mbps enawa kiyanne shape. one nam banapan SLT ekata call karala. advertice karanne min 4Mbps denawa kiyala e th mata enne 3.5Mbps max kiyala

    banna, banna, complain kala, antimedi trc eka ahraha enwa kiyala unge web self care eke email ekakut danma. wadak na. amu chaa :no:
     

    lalendraa

    Member
    Oct 15, 2012
    4
    0
    0
    SLT BB speed

    2242317883.pngttp:
    C:%5CDocuments%20and%20Settings%5Cll%5CMy%20Documents%5CMy%20Pictures%5Csltspeed.jpg



    My speed from SLT web family on ADSL test result: always greater than 7.7Mbps.
    a true down
    C:%5CDocuments%20and%20Settings%5Cll%5CMy%20Documents%5CMy%20Pictures%5Csltspeed.jpg
    load may be less
    DSL length 1.4 km from exchange.
     
    Last edited:

    lalendraa

    Member
    Oct 15, 2012
    4
    0
    0
    SLT BB seed

    Ape substation eke idan 4.8km durin gedara thiyanne.. Apita 832-900KBps wage enawa..

    SLT olderBB packages might have lower speeds. Are you on Web family?
    Any way 4.5 km may be around upper threshold for ADSL 2+. better technical opinion requested.