මම කට්ටා;13446179 said:ඔව් බන් ලස්සන විතරක් නෙමේ. තව ගති ගුණත් ඕනා බන්.. ඒ වුනාට ඔය ගති ගුණ කියන ඒවා කෙල්ලව කෑවත් හොයන්න බෑනේ..පිටින් පෙන්නන එක නෙමේනේ තියෙන්නේ
පිස්සු ද බං, ඒ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බං ඒත් උඹලා ඒ කෙල්ලගෙන් බලන පොෂ් ලුක් එක නම් නැති වෙයි බං එකි ලග.














