උබ කටවහගෙන ඉදපන්
ජයසිංහ මල්ලියේ මගේ fb fake 10න් ඕක එකක් කිව්වොත් උබ මොකද කියන්නේ.
මම මගේ fb ලින්ක් එක දීලා තියෙන්නේ තුන් දෙනාටයි ek එකෙනම්.ඒ තුන් දෙනාම උබ දන්නේ නෑ
.
kohomada ban hariyata 1000 gahanne balako 998i 1002 i ne set une balan indala gahalath

මම කට්ටා;13447071 said:මම ඔන්න ඕකටත් කැමති

අනේ මන්දා බං, ඒත් එක දිගටම ඉදගෙන ඉන්නේ නෑ බං අම්මා එහෙන් කතා කරද්දි මම යනවා, ආය කෙල්ල කොල් කරද්දි රේඩියෝ එක කරනවා කියලා පස්සේ කතා කරන්න කියන්න ද බං මට රේඩියෝවට වඩා මගේ කෙල්ල මට වටිනවා බං අනේ මන්දා.
ඔයාගෙ අම්ම හොයල දෙන දේකට කැමතිනම් ඉතින් මොකෝ දැන් පුතා මෙච්චර මහන්සි වෙන්නෙ?![]()






තාම ඒ හැකියාව තියෙනවා ඔප්පු කරලා පෙන්නම්කෝ උබට හෙට මම.
මම කට්ටා;13447009 said:අය්යේ අර මොකක්ද සිංදුවක් තියෙන්නේ
''ගිනිකඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙය් ආදරේ''
කියලා සිංදුවක්
අන්න ඒක ලගපාතතියනවානම් ඇදලා දන්නකො


මං කිව්වේ කෙල්ලෝ සම්බන්දව නෙවෙයි
අනිත් හැම දෙයක් ගැනම
මං ඉස්සර පොඩි කාලේ හිතුවා කොහොමහරි බෙන්ස් එකක් ගන්නවා කියලා
එත් දැන් එහෙම හිතන්නේ නෑ
ඉතින් ඒකෙ නෙමෙයි ද අර කෑල්ල තියෙන්නෙ?![]()


මම කට්ටා;13447090 said:අපෝ කවුද අය්යේ මහන්සි වුනේ
මම මෙහෙම තමා ආතල් එකට දැන ගැනීම පිනිස තම ඇහුවේ
ඔය ගැන මං මුකුත් කියන්නෙ නෑ මම කට්ටා;13447120 said:නෑ නෑ එකේ තමා තියෙන්නේ..
මට මතක් වුනා අය්යා කීවට පස්සේ
''හිරු මැකී යය් නීල අහසේ'' නේ
ඔව්, බං වැඩි ආසාවල් හොද නෑ බං අපේ මනස විකෘති වේලා පිස්සෙක් වෙන්නත් බැරි කමක් නෑ, මේ මං වගේ