2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:

    උබ කටවහගෙන ඉදපන්;)

    ජයසිංහ මල්ලියේ මගේ fb fake 10න් ඕක එකක් කිව්වොත් උබ මොකද කියන්නේ:P:P:P.
    මම මගේ fb ලින්ක් එක දීලා තියෙන්නේ තුන් දෙනාටයි ek එකෙනම්:yes::yes::yes: .ඒ තුන් දෙනාම උබ දන්නේ නෑ:D:D:D.

    අහ්හ් මට හිතුනා බන් උබ මට දීලා තියෙන්නේ ෆේක් එකක් තමා කියලා..

    අරවින්ද අය්යා ලඟ පාත ඉන්නවද මූ අපිට බොරු කලා බන් :( :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13447071 said:
    මම ඔන්න ඕකටත් කැමති

    ඉතින් ඒකෙ නෙමෙයි ද අර කෑල්ල තියෙන්නෙ? :rolleyes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අනේ මන්දා බං, ඒත් එක දිගටම ඉදගෙන ඉන්නේ නෑ බං අම්මා එහෙන් කතා කරද්දි මම යනවා, ආය කෙල්ල කොල් කරද්දි රේඩියෝ එක කරනවා කියලා පස්සේ කතා කරන්න කියන්න ද බං මට රේඩියෝවට වඩා මගේ කෙල්ල මට වටිනවා බං අනේ මන්දා.


    අනිවාර්යෙන්
    තමන්ගේ ගෙදර පවුලට පස්සේ කෙල්ලව තමයි වටින්නේ
    වෙන කව්ද?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ඔයාගෙ අම්ම හොයල දෙන දේකට කැමතිනම් ඉතින් මොකෝ දැන් පුතා මෙච්චර මහන්සි වෙන්නෙ? :P

    අපෝ කවුද අය්යේ මහන්සි වුනේ
    මම මෙහෙම තමා ආතල් එකට දැන ගැනීම පිනිස තම ඇහුවේ
    :D:D:D:P:D:D:D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කට්ටා;13447009 said:
    අය්යේ අර මොකක්ද සිංදුවක් තියෙන්නේ

    ''ගිනිකඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙය් ආදරේ''

    කියලා සිංදුවක්

    අන්න ඒක ලගපාතතියනවානම් ඇදලා දන්නකො

    :D:D:D

    math asayi me sinduwata..:yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මං කිව්වේ කෙල්ලෝ සම්බන්දව නෙවෙයි
    අනිත් හැම දෙයක් ගැනම
    මං ඉස්සර පොඩි කාලේ හිතුවා කොහොමහරි බෙන්ස් එකක් ගන්නවා කියලා
    එත් දැන් එහෙම හිතන්නේ නෑ

    ඔව්, බං වැඩි ආසාවල් හොද නෑ බං අපේ මනස විකෘති වේලා පිස්සෙක් වෙන්නත් බැරි කමක් නෑ, මේ මං වගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න එහෙනම් වෙලාවත් 11යි:yes::yes::yes:.
    කට්ටෝ උබ විහින් ලිද හොයාගෙන පනින්න යන්නේ මට කරන්න දෙයක් නෑ:dull::dull::dull:.
    එහෙනම් ඔන්න කට්ටියටම කිව්වා අපි ගියා:D:D:D.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉතින් ඒකෙ නෙමෙයි ද අර කෑල්ල තියෙන්නෙ? :rolleyes:

    නෑ නෑ එකේ තමා තියෙන්නේ..:D
    මට මතක් වුනා අය්යා කීවට පස්සේ:yes:
    ''හිරු මැකී යය් නීල අහසේ'' නේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13447090 said:
    අපෝ කවුද අය්යේ මහන්සි වුනේ
    මම මෙහෙම තමා ආතල් එකට දැන ගැනීම පිනිස තම ඇහුවේ
    :D:D:D:P:D:D:D

    :P ඔය ගැන මං මුකුත් කියන්නෙ නෑ

    මම කට්ටා;13447120 said:
    නෑ නෑ එකේ තමා තියෙන්නේ..:D
    මට මතක් වුනා අය්යා කීවට පස්සේ:yes:
    ''හිරු මැකී යය් නීල අහසේ'' නේ :D

    ඒකනෙ කිවුවෙ. එළ එළ ඒ සිංදුව ලස්සනයි.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔව්, බං වැඩි ආසාවල් හොද නෑ බං අපේ මනස විකෘති වේලා පිස්සෙක් වෙන්නත් බැරි කමක් නෑ, මේ මං වගේ


    අනිවාර්යෙන්
    සල්ලි පස්සෙන් දුවලා වැඩක් නෑ
    අද්යාත්මික සුවයක් ගැන හිතන්න ඔනී
    ලගදි දැක්කද ජර්මන් හා ප්‍රංශ ද කොහෙද දොස්තර නෝනාලා දෙන්නක් මහන වෙලා ලංකාවේ