mail eken neda damme.
oka balanna ube mail eke pswrd ekai addrs ekai apita denna wenawa.
image upload karana site ekakata dala eke image link eka methana danna
මචන් බොරුවට පොස්ට් දාන්න එපා. මේක ලංකාවේ නෙමෙයි , ඉන්දියාවේ තැනක්. ඔයාට දාන්න දෙයක් නැත්නම් අනිත් අය දන පොස්ට් බලල ඉන්න.
ඔයා ඒක ඉන්දියාවේ තැනක් කියල දන්නවනම් අනිත් අයට ඒක කියලම දාන්න.