පට්ට විදිහට පායනව වගේ නේද එහෙට...
බවුසර් වලින් නෙ වතුර අදින්නෙපෙබරවාරි මුලදි වැස්සට පස්සෙ වැහැල නැහැලු. පස්ට රස්නෙයි, වතුරත් නැහැ.
ත්රෙඩ් එක දාපු සහෝදරයා තරහ නොවෙයි කියල හිතනවා මේව දැම්මට


බවුසර් වලින් නෙ වතුර අදින්නෙ
ජල සම්පාදනෙන්
tfs ayya
බම්ප්

ස්තුතියිතරහ නෙවෙයි , ස්තුතියි තවත් විස්තර එක් කලාට. ඔන්න මම පින්තූර ටික සෙන්ටර් කළා.![]()

