iPhone vs Android

What is the best?

  • Total voters
    168

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
iPhone vs Android

කවුද හොඳම ?
දාමු බලන්න කමෙන්ට් එකක්
වෝට් එකකුත් දාලම යන්

Android-Vs-iOS.jpg

android-vs-iphone.jpg

:P:P:P:P:P
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දෙකම හොඳයි. තමුන්ට කරන්න ඕන දේවල් තියෙන එක ගන්න පුළුවන්. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ. වැඩිපුර customisation පස්සේ එලවන්නේ නැත්නම් එදිනෙදා වැඩ ටික කරගන්න විතර නම් හොයන්නේ Apple තමා හොඳ. මං ගාව තියෙන්නේ Galaxy Nexus එකකුයි Nexus 7 Tablet එකකුයි මොකද මට ඕන දේවල් iDevices වල කරගන්න බැරි හින්ද.
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    දෙකම හොඳයි. තමුන්ට කරන්න ඕන දේවල් තියෙන එක ගන්න පුළුවන්. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ. වැඩිපුර customisation පස්සේ එලවන්නේ නැත්නම් එදිනෙදා වැඩ ටික කරගන්න විතර නම් හොයන්නේ Apple තමා හොඳ. මං ගාව තියෙන්නේ Galaxy Nexus එකකුයි Nexus 7 Tablet එකකුයි මොකද මට ඕන දේවල් iDevices වල කරගන්න බැරි හින්ද.

    :D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දෙකම හොඳයි. තමුන්ට කරන්න ඕන දේවල් තියෙන එක ගන්න පුළුවන්. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ. වැඩිපුර customisation පස්සේ එලවන්නේ නැත්නම් එදිනෙදා වැඩ ටික කරගන්න විතර නම් හොයන්නේ Apple තමා හොඳ. මං ගාව තියෙන්නේ Galaxy Nexus එකකුයි Nexus 7 Tablet එකකුයි මොකද මට ඕන දේවල් iDevices වල කරගන්න බැරි හින්ද.

    :yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    එතකොට වැඩක් නෑ බන්...
    :no::no::no::no::no:

    දෙකෙන් එකක් හොඳයි කියන්න බෑ එකයි මම එහෙම කිව්වේ. දෙකේම හොඳ සහ නරක තියෙනවා. ඔන්න ඉතින් Windows Mobile 8 වගේ තිබ්බ නම් කෙලින්ම කියන්න පුළුවන් කූකද හොඳ කූකද නරක කියල :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :yes:ow ow ekak thiyenna ona.
    :yes::yes:

    දෙකෙන් එකක් හොඳයි කියන්න බෑ එකයි මම එහෙම කිව්වේ. දෙකේම හොඳ සහ නරක තියෙනවා. ඔන්න ඉතින් Windows Mobile 8 වගේ තිබ්බ නම් කෙලින්ම කියන්න පුළුවන් කූකද හොඳ කූකද නරක කියල :rofl:

    ඒ වුනාට මචන් මම නම් කියන්නෙ, තමන්ගෙ ලග හරි හමන් වැනෙන්නැති තීරනයක් තියෙන්න ඕනෙ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: