2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13452852 said:
    :D:D
    000204AE.gif

    අනිවා ඩෙෆා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නන්ගියේ මට මෙන්න මේ සින්දුව දෙන්නකෝ
    Breaking Benjamin ලාගේ Crawl පට්ට වෙයි කියා සිතමි:yes: :yes: :yes:
    මේ සින්දුවට හැම ඩයල් එකක්ම සෙට් කර ගන්නවා
    එලකිරි එකේ අහගෙන ඉන්න...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13452818 said:
    අනේ මන්දා බන් රොක් වල සමහර ඒවා තියෙන්නේ නිකන් ගිරිය කඩාගෙන කෑගහන ඒවා. මටනම් ඒ එච්චර අල්ලන්නෑ. මට ඔලුව කැක්කුම ගන්නව බන් සමහර වෙලාවට ඒ වට. මම රොක් වලට අකමැත්තක් නෑ බන්. ඒත් සීන් එක තියෙන්නේ සංගීතය කියන දේන් වෙන්න ඕනා මිනිසාව නිකන් මෝහනක රලා වගේ ඒ කියන්නේ ගීතයට දැහැන් ගත කරන්න ඕන මිනිසාගේ හිත සමාදිමත් කරන්න ඕනා. සිංදුව ඇහුවට පස්සේ මනසට සැනසීමක් එන්න ඕනා. ඒ වුනට සමහර රොක් සිංදු ඇහුවට පස්සේ මම ඔය කීව කරුණු තියනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියනව බන්.

    oya uba kiyannea black metal gena machanz. ewwa nam ahanna behe...
    soft ewwa pattai.. godak games walata danne ewwa.. :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yako epa wela kiyana eka hodai wenne kohomadaaa?
    :rofl::rofl: ඒක තමයි මාත් කල්පනා කලේ...
    සමහර විට එයා කියන්න ඇත්තෙ ... ආදර සින්දු ප්ලේ කරන එක නතර කලොත් හොදයි කියලා වෙන්න ඇති :yes::yes::rofl: