2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13452852 said:
    :D:D
    000204AE.gif

    අනිවා ඩෙෆා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නන්ගියේ මට මෙන්න මේ සින්දුව දෙන්නකෝ
    Breaking Benjamin ලාගේ Crawl පට්ට වෙයි කියා සිතමි:yes: :yes: :yes:
    මේ සින්දුවට හැම ඩයල් එකක්ම සෙට් කර ගන්නවා
    එලකිරි එකේ අහගෙන ඉන්න...
    ​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13452818 said:
    අනේ මන්දා බන් රොක් වල සමහර ඒවා තියෙන්නේ නිකන් ගිරිය කඩාගෙන කෑගහන ඒවා. මටනම් ඒ එච්චර අල්ලන්නෑ. මට ඔලුව කැක්කුම ගන්නව බන් සමහර වෙලාවට ඒ වට. මම රොක් වලට අකමැත්තක් නෑ බන්. ඒත් සීන් එක තියෙන්නේ සංගීතය කියන දේන් වෙන්න ඕනා මිනිසාව නිකන් මෝහනක රලා වගේ ඒ කියන්නේ ගීතයට දැහැන් ගත කරන්න ඕන මිනිසාගේ හිත සමාදිමත් කරන්න ඕනා. සිංදුව ඇහුවට පස්සේ මනසට සැනසීමක් එන්න ඕනා. ඒ වුනට සමහර රොක් සිංදු ඇහුවට පස්සේ මම ඔය කීව කරුණු තියනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියනව බන්.​

    oya uba kiyannea black metal gena machanz. ewwa nam ahanna behe...
    soft ewwa pattai.. godak games walata danne ewwa.. :P:P
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yako epa wela kiyana eka hodai wenne kohomadaaa?
    :rofl::rofl: ඒක තමයි මාත් කල්පනා කලේ...
    සමහර විට එයා කියන්න ඇත්තෙ ... ආදර සින්දු ප්ලේ කරන එක නතර කලොත් හොදයි කියලා වෙන්න ඇති :yes::yes::rofl: