2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    hahah pala yanna api nam kai dunnoth arenna
    4.gif

    kello harima boladai ban...ekai awula:rolleyes:

    අඩෝ මේ ඔය කතාව කියල අදත් පටන්ගන්න එපා බන් මේ ටිකේම ඕකට වලි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැප වැඩි වී ඇත...
    :yes::yes::yes:
    ඔබ අතිශයින්ම නිවැරදියි

    :P:P:P
    මම කට්ටා;13452818 said:
    අනේ මන්දා බන් රොක් වල සමහර ඒවා තියෙන්නේ නිකන් ගිරිය කඩාගෙන කෑගහන ඒවා. මටනම් ඒ එච්චර අල්ලන්නෑ. මට ඔලුව කැක්කුම ගන්නව බන් සමහර වෙලාවට ඒ වට. මම රොක් වලට අකමැත්තක් නෑ බන්. ඒත් සීන් එක තියෙන්නේ සංගීතය කියන දේන් වෙන්න ඕනා මිනිසාව නිකන් මෝහනක රලා වගේ ඒ කියන්නේ ගීතයට දැහැන් ගත කරන්න ඕන මිනිසාගේ හිත සමාදිමත් කරන්න ඕනා. සිංදුව ඇහුවට පස්සේ මනසට සැනසීමක් එන්න ඕනා. ඒ වුනට සමහර රොක් සිංදු ඇහුවට පස්සේ මම ඔය කීව කරුණු තියනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියනව බන්.
    මම නම් මෝහනය වෙනවා බන් ඕනම් රොක් සින්දුවකට:yes::yes:.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13452843 said:
    අම්මත් කියන්නේ ආට් හරි කොමස් හරි කරලා හරි එස් තුනක් දාගන්න කියලා ඒ වුනාට අවුරුද්දකින් අලුත් විශයක් බලනවට වඩා මොනවා හරි ඉගෙන ගත්ත එකම බලාගත්තොත් හොඳය් කියලා හිතෙනවා

    පුතේ ඔය එලේවල් රෙද්දට S තුනක් වත් ගනින් දැන් කාලේ අමාරුයි බන් නැත්තම්
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    නන්ගියේ මට මෙන්න මේ සින්දුව දෙන්නකෝ
    Breaking Benjamin ලාගේ Crawl පට්ට වෙයි කියා සිතමි:yes: :yes: :yes:
    මේ සින්දුවට හැම ඩයල් එකක්ම සෙට් කර ගන්නවා
    එලකිරි එකේ අහගෙන ඉන්න...

    :yes::yes::yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ටූ ලිට්ල් නංගිය එලට ෂෝ එක කලා.. මට අදත් කැපෙන්න වෙලාව ඇවිත්... සමා වෙන්න ඕනෙ කලින් යන්න වෙනවට... කස්ට්ය දිගටම ෆන් එකට සෙට් වෙන්ඩො.... උපාලි අන්කල්ට අපිත් සුභ පැතුව කියන්න.... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ටූ ලිට්ල්.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මචන්ස්ලා මම කල එන්නම් බඩගිනි කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගනිල්ලා