hmm waren mehe jobs tiyenawa.igena ganna ona neපිස්සුද බන් මන් ගියේ නැහැ



hmm waren mehe jobs tiyenawa.igena ganna ona neපිස්සුද බන් මන් ගියේ නැහැ



hahah pala yanna api nam kai dunnoth arenna![]()
kello harima boladai ban...ekai awula![]()
කම්මැලියා


paranawitharanath innawa

සැප වැඩි වී ඇත...



ඔබ අතිශයින්ම නිවැරදියි



මම නම් මෝහනය වෙනවා බන් ඕනම් රොක් සින්දුවකටමම කට්ටා;13452818 said:අනේ මන්දා බන් රොක් වල සමහර ඒවා තියෙන්නේ නිකන් ගිරිය කඩාගෙන කෑගහන ඒවා. මටනම් ඒ එච්චර අල්ලන්නෑ. මට ඔලුව කැක්කුම ගන්නව බන් සමහර වෙලාවට ඒ වට. මම රොක් වලට අකමැත්තක් නෑ බන්. ඒත් සීන් එක තියෙන්නේ සංගීතය කියන දේන් වෙන්න ඕනා මිනිසාව නිකන් මෝහනක රලා වගේ ඒ කියන්නේ ගීතයට දැහැන් ගත කරන්න ඕන මිනිසාගේ හිත සමාදිමත් කරන්න ඕනා. සිංදුව ඇහුවට පස්සේ මනසට සැනසීමක් එන්න ඕනා. ඒ වුනට සමහර රොක් සිංදු ඇහුවට පස්සේ මම ඔය කීව කරුණු තියනවද කියන එක ගැන ප්රශ්නයක් තියනව බන්.

.මම කට්ටා;13452843 said:අම්මත් කියන්නේ ආට් හරි කොමස් හරි කරලා හරි එස් තුනක් දාගන්න කියලා ඒ වුනාට අවුරුද්දකින් අලුත් විශයක් බලනවට වඩා මොනවා හරි ඉගෙන ගත්ත එකම බලාගත්තොත් හොඳය් කියලා හිතෙනවා
නන්ගියේ මට මෙන්න මේ සින්දුව දෙන්නකෝ
Breaking Benjamin ලාගේ Crawl පට්ට වෙයි කියා සිතමි![]()
![]()
මේ සින්දුවට හැම ඩයල් එකක්ම සෙට් කර ගන්නවා
එලකිරි එකේ අහගෙන ඉන්න...





හා..AANe mawath ekathu kara gannoooooo

hahaha ammata ubata loverkuth tiyenawadaඅඩෝ මේ ඔය කතාව කියල අදත් පටන්ගන්න එපා බන් මේ ටිකේම ඕකට වලි

