![]()
වෙජිටේරියන් කියන කෙනෙක් බිත්තර නිෂ්පාදන ගොඩකට හවුල් වෙන නිසා බිත්තර දාන නිසා ඒ බිත්තර නිෂ්පාදන ටික පෙන්නලාම ඒවා නිසා බිත්තර අම්මා රැකගමු කියන එක මාර ජෝක් එකක්...
මම හිතන්නේ මේක කියවන්න අමතක කරලා වගේ..
![]()
වෙජිටේරියන් කියන කෙනෙක් බිත්තර නිෂ්පාදන ගොඩකට හවුල් වෙන නිසා බිත්තර දාන නිසා ඒ බිත්තර නිෂ්පාදන ටික පෙන්නලාම ඒවා නිසා බිත්තර අම්මා රැකගමු කියන එක මාර ජෝක් එකක්...
අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
Whats this bullshit.I can clearly understand your level of intelligence.ඊට කලින් මම කියලා තියෙනවා බිත්තර කන්නත් එපා කියලා, මේක කිව්වේ බිත්තර කන නමුත් මස් කන එක ගැන සැකයක් තියෙන පාඨකයන් වෙතයි.. අදාළ පාඨක පිරිස වෙත අදාළ පණිවිඩය ගෙනියනවා, ඒක හරියට එක එක බුද්ධි මට්ටමට අනුව එක එක විදියට බණ කියනවා වගේ ක්‍රියාවක්..
මම හිතන්නේ මේක කියවන්න අමතක කරලා වගේ..
Pigs are out of the topic, this thread is about hens..
so stick to the point or go away..
we must save hens because they give us eggs"It is you who going out of your own point. At one stage you said " do not eat eggs". So wat is your first point. That is " we must save hens because they give us eggs"
See
"we must save hens because they give us eggs"
" do not eat eggs"



බිත්තර මව්වරුන් සුරකිමු !
![]()
ඕකවත් තෙරෙන්නේ නැද්ද.?මේ ත්‍රෙඩ් එක හොද නිර්මානයක් වගේම, බොරුවට මස් මාළු කකා අනික් අයට ඇගිල්ල දිගු කරන අයට කනේ පහරක් වගේ මට හිතෙනවා. ඒක එහෙම නැද්ද දන්නෙත් නෑ හැබැයි.![]()


මාතෘකාවෙන් පිට පනින්නෙපා !බිත්තර මව්වරුන් සුරකිමු !
ඇයි කුකුලො??? කුකුලන්ගේ බලවත් විරෝධය...
![]()




BUMP මචන් මමත් වෙන මසක් කන්නේ නැහැ... කාලම නැහැ....
හැබැයි පාටියකට වගේ ගියාම කුකුල් මස් දැක්කම නොකා ඉන්න හිතෙන්නේ නැහැ..........
කොච්චර හිතන් ගියත් කන්නේ නැහැ කියලා දැක්කම ගිලලා දානවා.........![]()


මාතෘකාවෙන් පිට පනින්නෙපා !
ඔයාට කුකුලා ගැන කතා කරන්න ඕන නම් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න ..!
අපිට කුකුලගෙන් වැඩක් නැහැ.


මේ ත්‍රෙඩ් එක හොද නිර්මානයක් වගේම, බොරුවට මස් මාළු කකා අනික් අයට ඇගිල්ල දිගු කරන අයට කනේ පහරක් වගේ මට හිතෙනවා. ඒක එහෙම නැද්ද දන්නෙත් නෑ හැබැයි.![]()
"බිත්තර අම්මව සුරකිමු"
Meka umbalata penne nathi wunata bayanaka prakashayak. me pahara gahanne ape culture ekata. Apita බිත්තර අම්ම kiyala kawuruth hitiye na. Thawa tika dawasakin kiyai" Elu beti ammawa " surakimu "OORU thel amma" surakimu kiyala. umbalata therenne nadda me "kiri amma " raka gamu kiyana ekata gahana hint ekek kiyala.
Saba Bauddhayo koombiyekwath maranne na .ekata අම්ම අම්ම kiyala kiyannda one na. අම්ම kiyana wachaneta nigraha karannda epa ban,![]()











හා ..
එහෙනන් අපි බිත්තර අම්මා (බිත්තර දාන කිකිළියො) විතරක් බේරගන්න කතා කරමු. මාතෘකාව ඒක නිසා..
අනිත් සත්තු ගැන කතා නොකර ඉමු..
![]()
hoda idea ekaඅපි ඔයා කුකුලට පව් බලලා බැහැ...කුකුලත් පනුව්න්ව මරන් කනවා.. එමනිසා මම ඌව කනවා...තවද වෙජිව විතරක් කාගෙන හිටියොත් ශරීරයට ශක්තිය මදි වෙනවා..ඊට පස්සේ ගෑනිවත් මිස්වෙයි, රටේ ජාතිය බෝ කරන්නත් අවශ්‍ය අවස්ථාවක ඉන්න නිසා... පුළුවං තරම් මස් කළා ෆිට් එකේ ඉන්න ඕනේ... මේ මගේ මතයයි...![]()
