බිත්තර අම්මව සුරකිමු

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z

vegetarian.jpg

වෙජිටේරියන් කියන කෙනෙක් බිත්තර නිෂ්පාදන ගොඩකට හවුල් වෙන නිසා බිත්තර දාන නිසා ඒ බිත්තර නිෂ්පාදන ටික පෙන්නලාම ඒවා නිසා බිත්තර අම්මා රැකගමු කියන එක මාර ජෝක් එකක්...

ඊට කලින් මම කියලා තියෙනවා බිත්තර කන්නත් එපා කියලා, මේක කිව්වේ බිත්තර කන නමුත් මස් කන එක ගැන සැකයක් තියෙන පාඨකයන් වෙතයි.. අදාළ පාඨක පිරිස වෙත අදාළ පණිවිඩය ගෙනියනවා, ඒක හරියට එක එක බුද්ධි මට්ටමට අනුව එක එක විදියට බණ කියනවා වගේ ක්‍රියාවක්..
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z

vegetarian.jpg

වෙජිටේරියන් කියන කෙනෙක් බිත්තර නිෂ්පාදන ගොඩකට හවුල් වෙන නිසා බිත්තර දාන නිසා ඒ බිත්තර නිෂ්පාදන ටික පෙන්නලාම ඒවා නිසා බිත්තර අම්මා රැකගමු කියන එක මාර ජෝක් එකක්...
මම හිතන්නේ මේක කියවන්න අමතක කරලා වගේ..

අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
 

gayathra28

Member
Jun 10, 2007
495
63
0
ඊට කලින් මම කියලා තියෙනවා බිත්තර කන්නත් එපා කියලා, මේක කිව්වේ බිත්තර කන නමුත් මස් කන එක ගැන සැකයක් තියෙන පාඨකයන් වෙතයි.. අදාළ පාඨක පිරිස වෙත අදාළ පණිවිඩය ගෙනියනවා, ඒක හරියට එක එක බුද්ධි මට්ටමට අනුව එක එක විදියට බණ කියනවා වගේ ක්‍රියාවක්..
Whats this bullshit.I can clearly understand your level of intelligence.

Umba කියලා තියෙනවා බිත්තර කන්නත් එපා කියලා ne. So you are a vegetarian. Machan how can we save PIGs through a post like this. waiting to see your next post for saving PIGs.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ මේක කියවන්න අමතක කරලා වගේ..

    අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
    ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ


    1. කුකුල්ලු වැඩි පුරම කන්නෙ පිරිසිදු ධාන්‍ය නෙමෙයි. ඔයාගෙ බුද්ධි මට්ටම පැහැදිළියි..
    2. බිත්තර කන්න එපා කියල කිව්ව කියල කිව්වට ඔයා කොහෙවත් එහෙම කියල නැහැ. (එඩිට් කරල දැන් දාන්න පුලුවන්නම්.ඔයා ඒ වගේ වැඩ වලට හරි දක්ෂයි)
    3. ඔයා කලින් වගේමයි. හරි වැරැද්ද තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටම සහ මානසිකත්වය ප්‍රමාණවත් මදි.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Pigs are out of the topic, this thread is about hens..
    so stick to the point or go away..

    It is you who going out of your own point. At one stage you said " do not eat eggs". So wat is your first point. That is " we must save hens because they give us eggs"
    See
    ":Dwe must save hens because they give us eggs"
    " do not eat eggs"
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Bigtop is thinking herself to be toooooo much intelligent again as usual. But no one gives a rat's ass about her. :lol:

    If someone wants to stop eating meat, it must be because he/she doesn't like killing animal lives. Not because of these animals giving eggs or milk.

    If someone tells stop eating chicken (hens) because they give eggs. But roosters don't give eggs. So is it okay to eat them ? same applies to the cattle.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ ත්‍රෙඩ් එක හොද නිර්මානයක් වගේම, බොරුවට මස් මාළු කකා අනික් අයට ඇගිල්ල දිගු කරන අයට කනේ පහරක් වගේ මට හිතෙනවා. ඒක එහෙම නැද්ද දන්නෙත් නෑ හැබැයි. :rolleyes:
    ඕකවත් තෙරෙන්නේ නැද්ද.? :rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බිත්තර මව්වරුන් සුරකිමු !

    ඇයි කුකුලො??? කුකුලන්ගේ බලවත් විරෝධය...
    Inquistive_hens.jpg
    මාතෘකාවෙන් පිට පනින්නෙපා !
    ඔයාට කුකුලා
    ගැන කතා කරන්න ඕන නම් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ..! :frown::angry:
    අපිට කුකුලගෙන් වැඩක් නැහැ. :P:rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    BUMP මචන් මමත් වෙන මසක් කන්නේ නැහැ... කාලම නැහැ....
    හැබැයි පාටියකට වගේ ගියාම කුකුල් මස් දැක්කම නොකා ඉන්න හිතෙන්නේ නැහැ..........:confused::confused::confused:

    කොච්චර හිතන් ගියත් කන්නේ නැහැ කියලා දැක්කම ගිලලා දානවා.........
    :(:(:(:(:(:(:(

    ඔක්කොම මේ වගේ තමා... ...:rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතෘකාවෙන් පිට පනින්නෙපා !
    ඔයාට කුකුලා
    ගැන කතා කරන්න ඕන නම් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ..! :frown::angry:
    අපිට කුකුලගෙන් වැඩක් නැහැ. :P:rofl:

    හා ..
    එහෙනන් අපි බිත්තර අම්මා (බිත්තර දාන කිකිළියො) විතරක් බේරගන්න කතා කරමු. මාතෘකාව ඒක නිසා..


    අනිත් සත්තු ගැන කතා නොකර ඉමු..

    :baffled::baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ත්‍රෙඩ් එක හොද නිර්මානයක් වගේම, බොරුවට මස් මාළු කකා අනික් අයට ඇගිල්ල දිගු කරන අයට කනේ පහරක් වගේ මට හිතෙනවා. ඒක එහෙම නැද්ද දන්නෙත් නෑ හැබැයි. :rolleyes:

    you are gravely wrong here
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    "බිත්තර අම්මව සුරකිමු"
    Meka umbalata penne nathi wunata bayanaka prakashayak. me pahara gahanne ape culture ekata. Apita බිත්තර අම්ම kiyala kawuruth hitiye na. Thawa tika dawasakin kiyai" Elu beti ammawa " surakimu "OORU thel amma" surakimu kiyala. umbalata therenne nadda me "kiri amma " raka gamu kiyana ekata gahana hint ekek kiyala.
    Saba Bauddhayo koombiyekwath maranne na .ekata අම්ම අම්ම kiyala kiyannda one na. අම්ම kiyana wachaneta nigraha karannda epa ban,
    :no::angry:


    හිනාව නවත්තගන්න na baee. ..:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හා ..
    එහෙනන් අපි බිත්තර අම්මා (බිත්තර දාන කිකිළියො) විතරක් බේරගන්න කතා කරමු. මාතෘකාව ඒක නිසා..


    අනිත් සත්තු ගැන කතා නොකර ඉමු..

    :baffled::baffled:

    :lol: hoda idea eka
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි ඔයා කුකුලට පව් බලලා බැහැ...කුකුලත් පනුව්න්ව මරන් කනවා.. එමනිසා මම ඌව කනවා...තවද වෙජිව විතරක් කාගෙන හිටියොත් ශරීරයට ශක්තිය මදි වෙනවා..ඊට පස්සේ ගෑනිවත් මිස්වෙයි, රටේ ජාතිය බෝ කරන්නත් අවශ්‍ය අවස්ථාවක ඉන්න නිසා... පුළුවං තරම් මස් කළා ෆිට් එකේ ඉන්න ඕනේ... මේ මගේ මතයයි... :P

    ඒ විතරක්ද.? :rolleyes: