යදමින් බැද විලංගුලා

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    යදමින් බැද විලංගුලා

    නන්දා මාලිනිය දැනට අවුරුදු තිහකට විතර කලින් 'පවන'ට කිව්ව මේ ගීත වඩාත් වලංගු වෙන්නේ අදට නේද.:rolleyes::rolleyes:

    ...
    wOkES.jpg




    යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයින්
    රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

    ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහා විරුවෙකි සිරගෙයි මල මගේ පුතුන්
    කෝටි ගණන බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    දිවි මව් ලෙස මම ඉන්නම් එවං පුතුන් ලග උතුම්


    :no::no::no:



    උපුටා ගැනීම -http://www.facebook.com/kannangaradharuwo
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hikz නන්ද මාලනී දැන් ඔය සින්දු කියන්නේ නැහැ
     
    Jul 18, 2012
    160
    23
    0
    www.atapattama.rr.nu
    කරන්න තියන එකම දේ කොන්ද පන තියන විපක්ශයක් ඇති කරන එක

    රනිල්වත් සජිත්වත් ඒකට හරි යන්නෙ නෑ.


    ජවිපෙට තියන බලය අපි වැඩි කරන්න ඕනෙ


    අඩු ගානෙ කෑ ගහන්නවත්
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බදුරු;13455936 said:
    කරන්න තියන එකම දේ කොන්ද පන තියන විපක්ශයක් ඇති කරන එක

    රනිල්වත් සජිත්වත් ඒකට හරි යන්නෙ නෑ.

    ජවිපෙට තියන බලය අපි වැඩි කරන්න ඕනෙ

    අඩු ගානෙ කෑ ගහන්නවත්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බදුරු;13455936 said:
    කරන්න තියන එකම දේ කොන්ද පන තියන විපක්ශයක් ඇති කරන එක

    රනිල්වත් සජිත්වත් ඒකට හරි යන්නෙ නෑ.


    ජවිපෙට තියන බලය අපි වැඩි කරන්න ඕනෙ


    අඩු ගානෙ කෑ ගහන්නවත්
    ජවිපෙ ඉතාම ශක්තිමත් උනේ මහින්ද රාජපක්ෂ අගමැති වෙච්ච මැතිවරණයේ. මට අවුරුද්ද මතක නෑ 2004 ද කොහෙද
    දැන් ඒකට මොකද්ද වෙලා තියෙන්නේ.
    ජානිපේ විමල් එක්ක කඩාගෙන ගිහිල්ලා
    පෙරටුගාමී සෙට් එක වෙනම කල්ලි ගැහිලා. ඒ කාලේ තුන්වෙනි බලවේගය විදීහට හිටියේ ජවිපේ. හැබැයි දැන් ???
    ආයෙත් ගොඩයයිද කියලා කියන්නනම් අමාරුයි
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ජවිපෙ ඉතාම ශක්තිමත් උනේ මහින්ද රාජපක්ෂ අගමැති වෙච්ච මැතිවරණයේ. මට අවුරුද්ද මතක නෑ 2004 ද කොහෙද
    දැන් ඒකට මොකද්ද වෙලා තියෙන්නේ.
    ජානිපේ විමල් එක්ක කඩාගෙන ගිහිල්ලා
    පෙරටුගාමී සෙට් එක වෙනම කල්ලි ගැහිලා. ඒ කාලේ තුන්වෙනි බලවේගය විදීහට හිටියේ ජවිපේ. හැබැයි දැන් ???
    ආයෙත් ගොඩයයිද කියලා කියන්නනම් අමාරුයි

    :yes::yes::yes:
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්