අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි රැළිය-වීඩි
අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි රැළිය-වීඩියෝ දර්ශන
Picketing against "innocence of Muslims"
අල්ලාහු අක්බර්..

Picketing against "innocence of Muslims"
අල්ලාහු අක්බර්..

මේ කොළබ ද බන්

අනේ පව්. දැන් හරිද Youtube එක block උනාද? හදපු එකා සමාව ගත්තද? මේවා තියා ගනිල්ලා අරාබි රටවල.

එත්තටම ඇමරිකාව අපිට ගායිද බන්??![]()

බොරලුගොඩ මහතා;13457564 said:Youtube block කරන්න කියලාකව්ද බං කියලා තියෙන්නේ??![]()
එත්තටම ඇමරිකාව අපිට ගායිද බන්??![]()

සොරි වැරදියට මම කියල තියෙන්නේ. Youtube එකේ අර video එක block කරන්න කියල.

බොරලුගොඩ මහතා;13457579 said:ලංකාවට ගහන්න පුලුවන්ද බං ඇමරිකාවට..ඔක්කොම සිංහ පැටව්නේ ඉන්නෙ..![]()

බොරලුගොඩ මහතා;13457579 said:ලංකාවට ගහන්න පුලුවන්ද බං ඇමරිකාවට..ඔක්කොම සිංහ පැටව්නේ ඉන්නෙ..![]()

Tawa videos neddda.?කතාව ඇත්ත මචන් එත් සිංහ පැටව් අස්සේ ඌරු පැටව් ටිකකුත් ඉන්නවනේ![]()