අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි ‍රැළිය-වීඩ&#3538

Jul 10, 2011
5,011
473
0
අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි ‍රැළිය-වීඩ&#3538

අද කොලඹ පැවතුණු ඇමරිකා විරෝදි ‍රැළිය-වීඩියෝ දර්ශන




Picketing against "innocence of Muslims"

අල්ලාහු අක්බර්..:yes::yes::yes::yes:
 
  • Like
Reactions: ||K~E~M~I~T~H||

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අනේ පව්. දැන් හරිද Youtube එක block උනාද? හදපු එකා සමාව ගත්තද? මේවා තියා ගනිල්ලා අරාබි රටවල.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බොරලුගොඩ මහතා;13457564 said:
    Youtube block කරන්න කියලාකව්ද බං කියලා තියෙන්නේ?? :rolleyes::rolleyes:

    සොරි වැරදියට මම කියල තියෙන්නේ. Youtube එකේ අර video එක block කරන්න කියල.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බොරලුගොඩ මහතා;13457579 said:
    ලංකාවට ගහන්න පුලුවන්ද බං ඇමරිකාවට..ඔක්කොම සිංහ පැටව්නේ ඉන්නෙ.. :angry::angry:

    කතාව ඇත්ත මචන් එත් සිංහ පැටව් අස්සේ ඌරු පැටව් ටිකකුත් ඉන්නවනේ ;)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13457579 said:
    ලංකාවට ගහන්න පුලුවන්ද බං ඇමරිකාවට..ඔක්කොම සිංහ පැටව්නේ ඉන්නෙ.. :angry::angry:

    :rofl::rofl:Tawa videos neddda.?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කතාව ඇත්ත මචන් එත් සිංහ පැටව් අස්සේ ඌරු පැටව් ටිකකුත් ඉන්නවනේ ;)

    ශා..එකට මොකද කරන්නේ දැන්?? මාර ප්‍රශ්නයක්නේ.. මම හිතන්නේ නැ උඹත් සිංහ ජාතියේ පොරක් කියලා..මොකද උඹේ කොමන්ට් මම දැකලා තියන නිසා.. උඹ සිංහ ජාතියට ඇතුලත් වෙනවනම් ලංකාවේ හැම ජාතියම සිංහ ජාතිය තමය්..
    You Know what I mean..;);)