EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි අසරණ වෙලා කියල හිතට දැනෙ ..න ...වා ........
    බුදු හා ..මුදු රු වනේ..............
    හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති.....:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P:lol: එල එල තරි මාමේ...... :D

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ම්.. :frown: හිරි වැටි වැටී, අව්වේ පිච්චි පිච්චී, පරණ යකඩ බඩු කඩේකට දෙන්න වටිනා හුචක්කුවෙන් :rolleyes: රට වටේ, උසාවි වටේ :rofl: කැරකි කැරකි... අනේ නිකන් ඉන්න uncle කය්වාරු නොගහා :angry::oo:
    :rofl::rofl: :rofl: :P මට තාම හිනා ඕයි.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    උබට ෂුවර්ද බන් අපි අනාතවෙලා කියල :rolleyes:

    කවුද බන් බදින්න කැමති
    කැමතිම අල්ලන් සෙල්ලන් කර කර ඉන්නනෙ :love:

    :oo::oo::oo::rolleyes:
    අපිව අනාත කරලා වගේද......;)

    හුටා ඇත්ත නේන්නම් බන්
    අපි කොහොම හිටිය රජවරුද :angry:

    :yes::yes: ඉල්ලන් කාපු පරිප්පු බං මේවා......!! :D:love:

    කොසා නැතිව ෆට්ට පාළුවක් දැනෙනවා නේද බන්
    උගේ ඩබල් කැපිලි වාක්‍ය ටික ඕක ගෙදරත් දානවද දන්නේ නැහැ

    :yes: ඌට එලකිරි එපා වෙලා.......!! :(

    අපි අසරණ වෙලා කියල හිතට දැනෙ ..න ...වා ........
    බුදු හා ..මුදු රු වනේ..............

    :yes: :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද මු එන්නේ නැත්තේ, නිවාස අඩස්සියේ දාලද ?:baffled:
    ඇත්තටම කරදරයක්ද ?:(
    හෙටනම් කෝල් කරලා බලනවා.....:yes:

    dan call ekak demma :D uta kammali lu EK enna.. anika awath rathneyawa lindata dannama wena nisa enne nalu :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති.....:(:(

    sambada api kandu nowemu unun parayaa nagena...sunila diya dahara wemu ekama gangakata watena :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද මු එන්නේ නැත්තේ, නිවාස අඩස්සියේ දාලද ?:baffled:
    ඇත්තටම කරදරයක්ද ?:(
    හෙටනම් කෝල් කරලා බලනවා.....:yes:

    :oo::oo: මට එදා කිව්වේ නම් ටික දවසකට එලකිරියෙනුත් ලීව් කියලා..... කිසි ගෝ එකක් නෑලු පොරට මේ දවස් වල එලකිරියේ....... :oo::oo:

    ඕකා බෑට් මෑන් නේ..... ඉතින් අවුලක් නැතුව ඈති...... :D
     
    Status
    Not open for further replies.