බිත්තර අම්මව සුරකිමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sundara athithayak :rofl:
    එකෙන්ම..:yes: මම ඒ අතීතය කරා පියමන් කලා අද දවල් ඉඳන්ම..:rofl: අපේ එළකිරි එකේ පැරණි සාමාජිකයන්ගේ උදව් ඇතිව..:dull: මට ගොඩක් දේවල් හොයාගන්නත් පුළුවන් උනා..:yes: මම හිතුවෙ වෙන කෙනෙක් කියලා..:oo: සංසන්ධනය කරලා බලපුවාම එයාම තමයි..:frown: මට කලින් කිහිපදෙනෙක් කිව්වා..:yes: ඒත් මම පිළිගත්තෙ නැහැ..:no: ඒත් අද කෙනෙක් උදාහරණ ඇතිව පැහැදිලි කලා..:yes: ඉතින් පිළිගන්න සිද්ධ උනා..:D බලන් ගියාම මාර මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්නෙ..

    මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා මචං ආගමක් දහමක් නැති එවුන්.. මම කලින්ම ඔය දේ මේකෙ ඉන්න එවුන්ට කිව්වා.. අන්න උන් උත්සාහ කරනවා ජාති ආගම් කොටවන්න.. ඒ වගේම ආගම් වල නායකයින්ගෙ වැරදි කියන්න.. මිනිස්සු කොටවන්න.. ඉතින් අපේ එවුන් හොයන්නෙ බලන්නෙ නැතුව කෙල ගන්නවා..

    මට තව දෙයක් හොයාගන්න පුළුවන් උනා.. උඹට මතකයි නේද උදේ උදේට ඉස්සර අලුතින් එකවුන්ට හදාගෙන ඇවිත් ආගම් වලට බැනලා යනවා..:rofl: ඒක 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. බලමු මචං ඉස්සරහට..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මොකක් හරි වැදගත් ත්‍රේඩ් එකක් දාලා මැද හරියට යද්දි උඹලා නිකම් පොඩි උන් වගේ රන්ඩු වෙන්නෙ ඇයි බන්?

    ඒක අපරිණත මොළයක ලක්ෂණයක්..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එකෙන්ම..:yes: මම ඒ අතීතය කරා පියමන් කලා අද දවල් ඉඳන්ම..:rofl: අපේ එළකිරි එකේ පැරණි සාමාජිකයන්ගේ උදව් ඇතිව..:dull: මට ගොඩක් දේවල් හොයාගන්නත් පුළුවන් උනා..:yes: මම හිතුවෙ වෙන කෙනෙක් කියලා..:oo: සංසන්ධනය කරලා බලපුවාම එයාම තමයි..:frown: මට කලින් කිහිපදෙනෙක් කිව්වා..:yes: ඒත් මම පිළිගත්තෙ නැහැ..:no: ඒත් අද කෙනෙක් උදාහරණ ඇතිව පැහැදිලි කලා..:yes: ඉතින් පිළිගන්න සිද්ධ උනා..:D බලන් ගියාම මාර මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්නෙ..

    මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා මචං ආගමක් දහමක් නැති එවුන්.. මම කලින්ම ඔය දේ මේකෙ ඉන්න එවුන්ට කිව්වා.. අන්න උන් උත්සාහ කරනවා ජාති ආගම් කොටවන්න.. ඒ වගේම ආගම් වල නායකයින්ගෙ වැරදි කියන්න.. මිනිස්සු කොටවන්න.. ඉතින් අපේ එවුන් හොයන්නෙ බලන්නෙ නැතුව කෙල ගන්නවා..

    මට තව දෙයක් හොයාගන්න පුළුවන් උනා.. උඹට මතකයි නේද උදේ උදේට ඉස්සර අලුතින් එකවුන්ට හදාගෙන ඇවිත් ආගම් වලට බැනලා යනවා..:rofl: ඒක 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. බලමු මචං ඉස්සරහට..

    out of topic..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඇයි බිත්තර අම්මෙ ඔයා අනිත් සත්තු ගැන කතා කරන්නෙ නැත්තෙ.. උන් පව් නැද්ද..? :dull:

    අනෙක් සත්තු තාම එහෙම කථා කරන්න කියලා Request කරේ නෑ..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13459426 said:
    58143644492382888013312.jpg

    TAWA PIC EKAK ADUI...:angry::angry::angry::rofl: