DVD Burn

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
නොරම්ල් පී සී එකකටත් ඩිවිඩි රයිටර් 5ක් විතර සෙට් කරලා එකපාර බර්න් කරන්න පුලුවන් නෙ:rolleyes:

ලංකාංවෙ එවා කරද්දි නම් ටිකක් පරෙස්සමින් අපෙ ගෙවල් ලග කොල්ලෙක් පාරෙ සි ඩි විකුනලා එකහාමාරක් දඩ ගැහුවා:dull:
ජයවේවා
11.gif

PC eke ekatama gahuwama machine ekata hoda naha machan! Anika arake maarama speed machan. Dmg wenneth naha dvd ekata
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොරම්ල් පී සී එකකටත් ඩිවිඩි රයිටර් 5ක් විතර සෙට් කරලා එකපාර බර්න් කරන්න පුලුවන් නෙ:rolleyes:

    ලංකාංවෙ එවා කරද්දි නම් ටිකක් පරෙස්සමින් අපෙ ගෙවල් ලග කොල්ලෙක් පාරෙ සි ඩි විකුනලා එකහාමාරක් දඩ ගැහුවා:dull:
    ජයවේවා
    11.gif
    Horen Karanna One Ban Horen
    Ape Peththe Shop Ekak Thiyenawa
    Onama DVD Ekak Rs 70/=
    Maru Ban Unge Shop Eka Negalama Yanawa Lesatama
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වැඩේ පටන්ගන්න කලින් හොඳට කල්පනා කරලා පටන්ගනින් මචෝ.. බිස්නස් නැති උනොත් උඹට මහ අපරාධයක් වෙන්නෙ.. මේකයි හේතු..

    දැන් මචං තාක්ෂණෙත් එක්ක ගොඩක් එවුන් යන්නෙ.. ඒක නිසා ගොඩක් අයට කොම්පියුටර් තියෙනවා.. ඒ වගේම ඉන්ටර්නෙට් පවා තියෙනවා..

    dvd ෆිල්ම් එකක කොලිටියයි mkv, avi, divx එකක කොලිටියයි පට්ට වෙනස්නේ.. ඉතින් ගොඩක් අය dvd බලනවා අඩුයි.. ඔරිජිනල් එකක් තමා ගත්තොත් ගන්නෙ.. දැන් ඉතින් Blue ray ෆිල්ම්ස් තියෙන නිසා ඒවට නම් බිස්නස් වැඩියි..

    අනිත් එක තමයි මචං dvd කරන එවුන් ගොඩක් ෆිල්ම්ස් වලට සිංහල උපසිරැසි දාලා එවන්නෙ.. ඒක නිසා ටැමිල්, හින්දි ෆිල්ම්ස් ගන්නකොට ගොඩක් එවුන් ඒවා ගන්නවා.. ඕක ලෙසටම කරන්නෙ කෙවින් dvd ලා.. මම හිතන්නෙ එයා ටැමිල් කෙනෙක්.. කොළඹ..

    අනිත් එක තමා අර Mad Man දාපු මැෂින් එක.. මල්ටි රයිටර් එකක්ද මොකක්ද.. අන්න එයින් එකක් අනිවා උවමනා වෙනවා ඔය බිස්නස් එක කරනවා නම්..

    ගාල්ලෙ නම් මම දන්න තරමට රෝජා කියලා එකෙක් තමා dvd කරන්නෙ තාම.. ඌට පට්ට බිස්නස් එකක් තියෙනවා.. උඹ කොළඹට ළග නම් ඉන්නෙ වැඩේ අවුල්.. හේතුව මම කියන්න උවමනා නෑනේ..

    _______

    උඹට පුළුවන් වෙනස් විදියකට බිස්නස් එක පටන්ගන්න.. මේක උදාහරණයක් විතරයි.. උඹ ගාව avi, mkv, divx ෆිල්ම් පට්ට විදියට තියෙනවා නම් ඒවා රයිට් කරලා කඩේම තියන් විකුණන්න පුළුවන්.. එහෙම කලාම බිස්නස් වැඩියි.. මම දැකලා තියෙනවා ගල්ලෙත් ඒ වගේ ෂොප් කිහිපයක් තියෙනවා.. මොකද ෆිල්ම්ස් ගන්න එන එකාට උවමනා ෆිල්ම්ස් තෝරලා dvd එක රයිට් කරගන්න පුළුවන්නේ.. අනික ෆිල්ම් එකෙත් කොලිටිය වැඩියි.. ඒක නිසා පාරිබෝගිකයට ලොකු වාසියක්.. උඹට එක dvd එකකට ෆිල්ම් හයක් දාන්න පුළුවන්.. දාලා රුපියල් 140කට විතර දෙන්න පුළුවන්.. පෙන් එකකට දාන්න රුපියල් 30යි (එක ෆිල්ම් එකක්..) අන්න ඒ වගේ මොනා හරි කරන්න බලපන් මචෝ.. වෙනස් දෙයක්..

    නැත්නම් උඹගෙ අතේ තියෙන සල්ලි ටික අපරාධෙ බිස්නස් එක කඩාගෙන වැටුණොත්..:yes:
    BrRip Eka DVD Ekakata Gehuwa Nam Pattama Quality Thiyenawa
    Video N Audios
    Maru Pahara Hode
    Den Ape Peththe Sinhala Sub Ekkama Thamai Sale Karanne
    Sub Eka Sup Karana Eka Kawuda Kiyala Ahanna Epa
     
    • Like
    Reactions: sch007

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Malasiya inna ekekta kiyala genna ganin machan! crazybuddy kiwwa wage DvD walata gahana eka wenuwata Pen walata denna try ekak diyan. dan ena Games kohomath DvD 2k 3k wage thiyenawa ne bun :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Lankawe ekek hadapu dvd loader ekak thiyenawa machan! ekath gaththama ithin sanasille nida ganna puluwan :) ude weddi DvD load 1000+ burn karanna puluwan
    ඔහොම අයිටම් එකක් තියෙනව මචන් අර
    පිට කොටුවෙ ගුණසිංහ පොත් එක පැත්තට යනකොට මල් වත්ත රෝඩ් සයිඩ් එකේ ඉදල
    සීඩී ඩීවීඩී සෙල් කරන ලොකු කඩයක් තියෙන්නෙ
    උන්ගෙ අලි මැශින් දෙක තුනක් තියෙනව තමයි.
    තව ඇතුළෙ පාරෙත් පොට් එකක් තියෙනව
    අඩුවට සීඩී ඩීවිඩී තියෙන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    BrRip Eka DVD Ekakata Gehuwa Nam Pattama Quality Thiyenawa
    Video N Audios
    Maru Pahara Hode
    Den Ape Peththe Sinhala Sub Ekkama Thamai Sale Karanne
    Sub Eka Sup Karana Eka Kawuda Kiyala Ahanna Epa
    මේකයි මචං.. ඔය dvd අරගන්න ගොඩක් අය තනි ෆිල්ම් එක තියෙන dvd ගන්නෙ ගොඩක් අඩුවෙන්.. උන් හොයන්නෙ කලෙක්ෂන්.. ගොඩක් ටැමිල්, හින්දි වගේ.. හැබැයි ඒවට අනිවා සිංහල සබ් තියෙන්නත් ඕන.. වැඩේ ගොඩක් අමාරුයි මචෝ.. ඒක මම හොදටම දන්නවා.. ලේසි නෑ..

    Malasiya inna ekekta kiyala genna ganin machan! crazybuddy kiwwa wage DvD walata gahana eka wenuwata Pen walata denna try ekak diyan. dan ena Games kohomath DvD 2k 3k wage thiyenawa ne bun :)
    ගාල්ලෙ ෂොප් එකක් තියෙනවා මචං.. මම හොදට දන්නවා.. පොර dvd කරන්නෙ නැහැ.. data තමා රයිට් කරන්නෙ.. avi, mkv, divx.. ඉතින් ඌට පට්ට බිස්නස්.. හැමදාම ෆිල්ම්ස් ගන්නවා.. ටෙරාබයිට් හාඩ් ගාණක් තියෙනවා උගේ ගාව ෆිල්ම් පුරවපු.. නැති මගුලක් නෑ.. ඕනම ගේම් එකකුත් තියෙනවා.. පොර කරන්නෙ මචං ෆිල්ම් 6ක් ගහනවා රුපියල් 140කට.. ඒකෙන් වාසි කිහිපයක් තියෙනවා මචං.. එක තමයි පාරිබෝගිකයට ගොඩක් පහසුයි.. තමන්ට ඕන චිත්‍රපට හයක් දාන්න පුළුවන් නිසා.. අනිත් එක ඌටත් පහසුයි කවර ප්‍රින්ට් කරන්න ගාණක් යන්නෙ නැති නිසා.. වැදගත්ම දේ ෆිල්ම් එක පට්ට කොලිටිනේ.. පෙන් එකටත් දානවා රුපියල් 30යි එක ෆිල්ම් එකක්.. ගේම් රයිට් කරන්නෙ එකක් රුපියල් 100 වෙන්න.. හැබැයි dvd හය හත තියෙන ඒවා 60 ගානෙ ගහලා දෙනවා.. ඒ වගේම Tv Series පවා තියෙනවා.. නියම බිස්නස් එක ඒක.. දවසට කොහොමත් 10000 පන්නනවා..

    දැන් කොහොමත් මචෝ කොම් එකේනේ ගොඩක් අය ෆිල්ම් බලන්නෙ.. අනික avi, divx වගේ ඒවා ප්ලේයර් එකේ, tv එකේ වැඩ කරනවනේ.. ඒක නිසා ඒකෙන් බලන්නත් පුළුවන්..:yes:

    ඔහොම අයිටම් එකක් තියෙනව මචන් අර
    පිට කොටුවෙ ගුණසිංහ පොත් එක පැත්තට යනකොට මල් වත්ත රෝඩ් සයිඩ් එකේ ඉදල
    සීඩී ඩීවීඩී සෙල් කරන ලොකු කඩයක් තියෙන්නෙ
    උන්ගෙ අලි මැශින් දෙක තුනක් තියෙනව තමයි.
    තව ඇතුළෙ පාරෙත් පොට් එකක් තියෙනව
    අඩුවට සීඩී ඩීවිඩී තියෙන
    අපෝ පිස්සු හැදෙනවා බං.. මමත් දවසක් ගියා.. ඒ ගිහින් තමා මම සීන් එක හොරා බලන් හිටියෙ.. මුන් මෙච්චර රයිට් කරන්නෙ කොහොමද කියලා.. ඔක්කොම ඉන්නෙ දෙමළ අයයි මුස්ලිම් අයයි.. එක සිංහල පුලුටක් නෑ බං ඒ හරියෙ ඔය බිස්නස් එක කරන..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි මචං.. ඔය dvd අරගන්න ගොඩක් අය තනි ෆිල්ම් එක තියෙන dvd ගන්නෙ ගොඩක් අඩුවෙන්.. උන් හොයන්නෙ කලෙක්ෂන්.. ගොඩක් ටැමිල්, හින්දි වගේ.. හැබැයි ඒවට අනිවා සිංහල සබ් තියෙන්නත් ඕන.. වැඩේ ගොඩක් අමාරුයි මචෝ.. ඒක මම හොදටම දන්නවා.. ලේසි නෑ..

    අපෝ පිස්සු හැදෙනවා බං.. මමත් දවසක් ගියා.. ඒ ගිහින් තමා මම සීන් එක හොරා බලන් හිටියෙ.. මුන් මෙච්චර රයිට් කරන්නෙ කොහොමද කියලා.. ඔක්කොම ඉන්නෙ දෙමළ අයයි මුස්ලිම් අයයි.. එක සිංහල පුලුටක් නෑ බං ඒ හරියෙ ඔය බිස්නස් එක කරන..

    මුස්ලිම් සෙට් එක තමයි කරන්නෙ ගොඩක්ම
    කලෙක්ශන් ගහන්න පුළුවන්
    එහෙම ගහනව අපෙ පැත්තෙ
    බෙස්ට් ඔෆ් ශාරුක්
    බෙස්ට් ඔෆ් සල්මන් වගේ කලෙක්ශන් තියෙනව
    සිංහල සිංදු කලෙක්ශන් එකක් ගහල තියෙනව බෙස්ට් ඔෆ් එළකිරි කියලත්
    පෙන් ඒට ගහල ෆිල්ම් සිංදු ගේම්ස් දන්න වෙනව උබුන්ටු මැශිමක් ගහල තියෙනව.තව ගේමින්ග් ගරන්න මැශින් දාල තියෙනව රෙපයාර් කරනව පී.සිස් එහෙම තමයි කරන්නෙ
    උන්ට හොද ලාබයක් තියෙනව යාලුවො දෙන්නෙක් කරන්නෙ පට්ටම
    උන්මයි ෆිල්ම් ගහන්නෙ උන්මයි කවර හදන්නෙ
    70ට දෙන්නෙ ඒකයි නැත්නම් බෑ නෙ ඒ ගානට දෙන්න
    සබ් තියෙන ෆිල්ම්ස් සමහර ගේම්ස් මමත් බාල දෙනව
    දැන් ඉතින් අපි එහෙ නැති නිසා උන්ට කෙල වෙනව

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුස්ලිම් සෙට් එක තමයි කරන්නෙ ගොඩක්ම
    කලෙක්ශන් ගහන්න පුළුවන්
    එහෙම ගහනව අපෙ පැත්තෙ
    බෙස්ට් ඔෆ් ශාරුක්
    බෙස්ට් ඔෆ් සල්මන් වගේ කලෙක්ශන් තියෙනව
    සිංහල සිංදු කලෙක්ශන් එකක් ගහල තියෙනව බෙස්ට් ඔෆ් එළකිරි කියලත්
    පෙන් ඒට ගහල ෆිල්ම් සිංදු ගේම්ස් දන්න වෙනව උබුන්ටු මැශිමක් ගහල තියෙනව.තව ගේමින්ග් ගරන්න මැශින් දාල තියෙනව රෙපයාර් කරනව පී.සිස් එහෙම තමයි කරන්නෙ
    උන්ට හොද ලාබයක් තියෙනව යාලුවො දෙන්නෙක් කරන්නෙ පට්ටම
    උන්මයි ෆිල්ම් ගහන්නෙ උන්මයි කවර හදන්නෙ
    70ට දෙන්නෙ ඒකයි නැත්නම් බෑ නෙ ඒ ගානට දෙන්න
    සබ් තියෙන ෆිල්ම්ස් සමහර ගේම්ස් මමත් බාල දෙනව
    දැන් ඉතින් අපි එහෙ නැති නිසා උන්ට කෙල වෙනව

    ආහ්.. ඔව් මමත් දැකලා තියෙනා එක එකාගෙ ෆිල්ම්ස්, සිංදු එනවා බෙස්ට් බෙස්ට් කියලා..:yes: තනි එකාගෙ ෆිල්ම්ස් 6 ගානෙ වගේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ්.. ඔව් මමත් දැකලා තියෙනා එක එකාගෙ ෆිල්ම්ස්, සිංදු එනවා බෙස්ට් බෙස්ට් කියලා..:yes: තනි එකාගෙ ෆිල්ම්ස් 6 ගානෙ වගේ..
    Ow Ow Ehema Collections Thiyenawa
    Ethakota Uta Kemathi Un Ewa Gannawa
    English Walath Horror Comedy
    Collections
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොලෙක්ශන් ගහුවාම ෆිල්ම්ස් වල කිසි කොලිට්යි එකක් නැ බන්. කොම්ප්‍රෙස් කරලා ගහන්න වෙන්නෙ. මන්ගාව dvd රොම්3ක් තියෙනවා. එකින් තමයි පටන් ගන්න යන්නෙ. එකපාර මහාපරිමානයෙන් පටන් ගන්න බැ මචන්ලා වැඩෙ දෙල් උනොත් පාඩුව විද ගන්න වෙනවා ලොට් ගනන්
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    Multi Burner ekak ganin machan! Eka machine eke Burners 10k thiyena ekak Rs.35000 wage wenne! Ehema nathuwa nam loweth burn karanna baha!
    AB-MB--Front-300pix.jpg

    Malasiya walin DvD gennana eka thama machan laabama wade! Images 2k thiyena plastic cover thiyena movie ekak Rs.10 wage ganna puluwan. Habai machan aduma 100k wath ganna ona. Podi orders un baara ganne naha. Malasiya walin ganna un Movie eka wenama wikunala Plastic cover eka wenama wikunanawa :)

    Valuable info:yes:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Ow Ow Ehema Collections Thiyenawa
    Ethakota Uta Kemathi Un Ewa Gannawa
    English Walath Horror Comedy
    Collections

    ආහ්.. ඔව් මමත් දැකලා තියෙනා එක එකාගෙ ෆිල්ම්ස්, සිංදු එනවා බෙස්ට් බෙස්ට් කියලා..:yes: තනි එකාගෙ ෆිල්ම්ස් 6 ගානෙ වගේ..

    කොලෙක්ශන් කරන් නැ බන් මම. එක දිගට බලන්න පුලුවන් පට්ට කොලිට්යි ෆිල්ම්ස් මන්ගාව තියෙන්වා 2012 රිලිස් කරපුවා. අලුතින් එන එවාත් ගන්න පුලුවන් මට සින්හල සබ් එක්ක. කැම්රිප් කරන්නැබන් මම උනත් කැමති නැ කැමරාකොපි බලන්න. tnx හෙල්ප් එකට, මට සප් කරපු ඔක්කොටම අරව දුන්නා හොදද
     
    • Like
    Reactions: crazybuddy

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    අව්ලක් නෑ කරගෙන යමන් පුතා. හොද ලාබ ගන්න පුලුවන් බිස්නස් එකක්. චාටර් නොවී හොර බඩු නොදී කොළඹ කාක්කන්ට අහුනොවී වැඩේ කරගෙන යන්න. උබට ඕනෙ නම් මගේ ගාවත් පහුගිය අවුරුද්දක ඉදන් වගේ මේ වෙනකම් ආපු හොද ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා. ඕනෙ නම් දෙන්නම්
    ජය වේවා!