Okkoma Thread nam baluwe naha bun !

sundara athithayak![]()
මම ඒ අතීතය කරා පියමන් කලා අද දවල් ඉඳන්ම..
අපේ එළකිරි එකේ පැරණි සාමාජිකයන්ගේ උදව් ඇතිව..
මට ගොඩක් දේවල් හොයාගන්නත් පුළුවන් උනා..
මම හිතුවෙ වෙන කෙනෙක් කියලා..
සංසන්ධනය කරලා බලපුවාම එයාම තමයි..
මට කලින් කිහිපදෙනෙක් කිව්වා..
ඒත් මම පිළිගත්තෙ නැහැ..
ඒත් අද කෙනෙක් උදාහරණ ඇතිව පැහැදිලි කලා..
ඉතින් පිළිගන්න සිද්ධ උනා..
බලන් ගියාම මාර මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්නෙ..
ඒක 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. බලමු මචං ඉස්සරහට..මොකක් හරි වැදගත් ත්රේඩ් එකක් දාලා මැද හරියට යද්දි උඹලා නිකම් පොඩි උන් වගේ රන්ඩු වෙන්නෙ ඇයි බන්?
එකෙන්ම..මම ඒ අතීතය කරා පියමන් කලා අද දවල් ඉඳන්ම..
අපේ එළකිරි එකේ පැරණි සාමාජිකයන්ගේ උදව් ඇතිව..
මට ගොඩක් දේවල් හොයාගන්නත් පුළුවන් උනා..
මම හිතුවෙ වෙන කෙනෙක් කියලා..
සංසන්ධනය කරලා බලපුවාම එයාම තමයි..
මට කලින් කිහිපදෙනෙක් කිව්වා..
ඒත් මම පිළිගත්තෙ නැහැ..
ඒත් අද කෙනෙක් උදාහරණ ඇතිව පැහැදිලි කලා..
ඉතින් පිළිගන්න සිද්ධ උනා..
බලන් ගියාම මාර මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්නෙ..
මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා මචං ආගමක් දහමක් නැති එවුන්.. මම කලින්ම ඔය දේ මේකෙ ඉන්න එවුන්ට කිව්වා.. අන්න උන් උත්සාහ කරනවා ජාති ආගම් කොටවන්න.. ඒ වගේම ආගම් වල නායකයින්ගෙ වැරදි කියන්න.. මිනිස්සු කොටවන්න.. ඉතින් අපේ එවුන් හොයන්නෙ බලන්නෙ නැතුව කෙල ගන්නවා..
මට තව දෙයක් හොයාගන්න පුළුවන් උනා.. උඹට මතකයි නේද උදේ උදේට ඉස්සර අලුතින් එකවුන්ට හදාගෙන ඇවිත් ආගම් වලට බැනලා යනවා..ඒක 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. බලමු මචං ඉස්සරහට..
ඇයි බිත්තර අම්මෙ ඔයා අනිත් සත්තු ගැන කතා කරන්නෙ නැත්තෙ.. උන් පව් නැද්ද..?![]()
අනිත් ත්රෙඩ් වල මිනිස්සු මරන එක සධාරනය කරල සත්තු මරන්න එපා කියලා උඹ මෙහෙම කියනකොට මට හිනා යනව බන්![]()
