Karanawa Karanawaකොහෙද උඹලා කාවවත් දැනුවත් කරන්නේ නෑ නේ අපි ගැන......
![]()
Lap Ekak Ehuwama ube pic eka dala ethi nuul wala
Karanawa Karanawaකොහෙද උඹලා කාවවත් දැනුවත් කරන්නේ නෑ නේ අපි ගැන......
![]()
එච්.පී වොරන්ටි එක්ක සෙල් කරනව අයියේ
හැබැයි උන් ලංකාවෙ ඒජන්ට් ගෙන් නෙවෙයි ගන්නෙ
සින්ග වල ඒජන්ට් ගෙන්
ඒකට ගේමට තමයි අර පේපර් නෝටිස් එකක් එහෙම දාල සීන් එකක් ගියේ
තාකූර්ගෙ සීන් එක නම් දන්නෙ නෑ
සීන් එහෙම තියෙනව කාගෙත්
මුසම්මිල් කඩ නෙ
ඩෙස්ක්ටොප් 12ක් වගේ ඩීල් එකක් කරා
අවුලක් නෑ ඔෆිස් එකේ හොදට වැඩ
තාම
අර පී.සී ගෙවල් කාරයන්ට වඩා නම් හොදයි.1000% ගුණයකින්.
Karanawa Karanawa
Lap Ekak Ehuwama ube pic eka dala ethi nuul wala

දැනගෙන ගියොත් කතරගමටෙක්සෝන්...... ඒ තරම් අංඩපාල හොරු ටිකක් ලොවෙත් නෑ..... උන්ගේ කෝර්පරේට් සේල්ස් වල ඉන්න උන්ගේ තියෙන්නේ මාර උනක්...... හරියට මිනිස්සු නිකන් බඩු ගන්න එනවා වගේ කතාව.......
ඔය හම්බ හැත්ත කරොත් කරන්නේ සිංහල එකාව අන්දලා උන්ගේ මල්ල පුරෝ ගන්න එක......
![]()
aluth branch ekak danna yanawa ape office eken
Kawuruth Daham Geta Karayo Thamaiඔක්කොම එකයි.. මමත් laptop.lk එකෙන් ගොඩාක් ලැප් ගත්තා.. එකක්වත් අවුලක් වුනේ නෑ. එත් උන් ගෙන්නුවේ middle east warranty තියෙන බඩු... ඒවා උන් ගත්තේ මගේ යාලුවෙක්ගෙන්... ඌ මුන්ට විකිනුවේ warranty නැතුව.. techzone උන් කරන්නේ පරන බඩුයි.. warranty නැති ඒවායි විකුනන එක.. අපි ගත්ත බඩුවක් කැඩුනේ නෑ කියලා උන් දෙන්නේ හොඳ බඩු කියලා අපිට කියන්න බෑ.. මොකද ඕකුන් කිසිම වගකීමක් තියෙන උන් නෙමෙයි...

aluth branch ekak danna yanawa ape office eken
mama balannam ko eke pc deal eka ubata aran denna
prashne thiyenne popular company passenne lokko yannema

ඕකනේ ඉතින් ගහලා තියෙන හෙනේ.......
අඩුවට දෙන්නම්.... සෙට් කරලා දීපන්...... 
eka parak gaddi (ethakota ube shop eka dala ne)ඕකනේ ඉතින් ගහලා තියෙන හෙනේ.......
අඩුවට දෙන්නම්.... සෙට් කරලා දීපන්......
![]()

.

.

ඉතින් උන්ගේ වොරන්ට් නම් අන්තිමයි කියලා ඕන එකෙක් දන්නවනේ

.tech zone එක ගැනත් දැන් warranty problem තියෙනවා කියල එලකිරි එකෙම දාලා තිබුනා

.

.
,toshiba නම් lap
,
.
,hp ජරාව ගන්නත් එපා
.HP den hodai kiyanawaඅනේ බුදු නංගියේ හෝ අක්කේ
ලැප් ගන්නවානම් dealers la ගෙන්ම ගන්න.
abans ,metropolitan, softlogic, john kells
ඔය ඉන්නේ original dealer ලා නෑත්තම් අපේ uraj අයියා ගෙන්ම ගන්න.
මම දන්න තරමට unity plaza එකේ techzone එකයි,balclay එකයි හැරෙන්න අනිත් හුගක් ඒවා අයිති pc house ලාටඉතින් උන්ගේ වොරන්ට් නම් අන්තිමයි කියලා ඕන එකෙක් දන්නවනේ
.tech zone එක ගැනත් දැන් warranty problem තියෙනවා කියල එලකිරි එකෙම දාලා තිබුනා
.
තව දෙයක් කියන්න ඕනේ බුදු නංගීයේ හෝ අක්කේ ඔය hp ජරාව නම් ගන්න එපා.
lap නම් toshiba,toshiba නම් lap
,
dell,acer වුනත් අවුලක් නෑ.
මොකක් ගත්තත් unity එකෙන් ගන්නත් එපා,hp ජරාව ගන්නත් එපා
.

eka mama hitanne depend wenne user anuwa thamai... mama hitana widiyata 
අනේ බුදු නංගියේ හෝ අක්කේ
ලැප් ගන්නවානම් dealers la ගෙන්ම ගන්න.
abans ,metropolitan, softlogic, john kells
ඔය ඉන්නේ original dealer ලා නෑත්තම් අපේ uraj අයියා ගෙන්ම ගන්න.
මම දන්න තරමට unity plaza එකේ techzone එකයි,balclay එකයි හැරෙන්න අනිත් හුගක් ඒවා අයිති pc house ලාටඉතින් උන්ගේ වොරන්ට් නම් අන්තිමයි කියලා ඕන එකෙක් දන්නවනේ
.tech zone එක ගැනත් දැන් warranty problem තියෙනවා කියල එලකිරි එකෙම දාලා තිබුනා
.
තව දෙයක් කියන්න ඕනේ බුදු නංගීයේ හෝ අක්කේ ඔය hp ජරාව නම් ගන්න එපා.
lap නම් toshiba,toshiba නම් lap
,
dell,acer වුනත් අවුලක් නෑ.
මොකක් ගත්තත් unity එකෙන් ගන්නත් එපා,hp ජරාව ගන්නත් එපා
.

http://www.elakiri.com/forum/showthread.php?t=1373243
http://www.elakiri.com/forum/showthread.php?t=647900
braclay එකෙන් ගන්නත් එපාThank youuuuuu comments walata....ow Braclay eken thamai ganna inne![]()

ඔය එකෙක් වත් legally විදිහට් import කරන එවුන් නෙමේ

.

ගන්න එපා ඔහෙන් ගාන වැඩි වුනත් dealer ගෙන්ම ගන්න

,දැන් hp ජරාවද ගන්න යන්නේ

.HP Heat Wenawa Wedi Kiyala Thamai Godak Un KiyanneHP නම් ගන්න එපෝ.........![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1373243Code:http://www.elakiri.com/forum/showthread.php?t=647900
ඔව් uraj අය්යේ මේකිට කිව්වට අහන්නේම නෑනේHP නම් ගන්න එපෝ.........![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1373243Code:http://www.elakiri.com/forum/showthread.php?t=647900

.Hodata Athdekeem Thiyenawa Wage Ubatabraclay එකෙන් ගන්නත් එපාඔය එකෙක් වත් legally විදිහට් import කරන එවුන් නෙමේ
.
ඔයා unity එකෙන්මනේ ගන්න යන්නේගන්න එපා ඔහෙන් ගාන වැඩි වුනත් dealer ගෙන්ම ගන්න
,දැන් hp ජරාවද ගන්න යන්නේ
.

hp thma awul banHP den hodai kiyanawa
toshiba nam itin john keels office automation thamai
union place
eken gannawa nam help ekak denna puluwan
![]()
.heat wenawa jarawa

.mata nam toshiba lapak thyenawa ban abans eken gaththe yaluwekta kiyala

loku danumak neme podi danumak wath nae oyata.mata aththatama oya laptops gana nam loku danumak na..bt matath danaganna labune HP dan hodai kiyala thamaieka mama hitanne depend wenne user anuwa thamai... mama hitana widiyata

ow ithin lap eka on katranne nathiwa hitiyoth nam aniwa elatama wada karayi

.ethkota ithin user anuwa thmayi depend wenne

ඔව් uraj අය්යේ මේකිට කිව්වට අහන්නේම නෑනේ.

rccccccccc ada beheth eka beela ne ekaimeki???![]()
![]()