Unity Plaza,IT galaxy shop එකෙ laptops කොහොමද?
විෂ්වාසනියද?
එතනින් laptops අරගත්ත කවුරු හරි ඉන්නවද?
විෂ්වාසනියද?
එතනින් laptops අරගත්ත කවුරු හරි ඉන්නවද?
PC House එකට හෝ Laptop.LK එකට අයිති එකක්ද දන්නෙ නෑ ඔය IT ගැලැක්සි කියන්නෙ නේද
PC House And Laptop.Lk
එවුන්ට පොඩි හරි සම්බන්ධකමක් තියෙනව නම් ඉතින් කථා කරල වැඩක් වෙන්නෙ නෑ

eka itin denaganna wenawakohomada danaganne eka ?![]()
Unity Plaza,IT galaxy shop එකෙ laptops කොහොමද?
විෂ්වාසනියද?
එතනින් laptops අරගත්ත කවුරු හරි ඉන්නවද?

mokak da hoyana laptop eka? oya shop eka gananum danne nae.
IT galaxy කියන්නේ laptop.lk එකමයි අහු වෙන්න එපා ඔය හොරුන්ට![]()
ah ehemada...enam mama e adahasa ath harala dannam....
thank youuuu kiwwata
ayye mama balanne HP envy 15t-3200 NoteBook eka![]()
ah ehemada...enam mama e adahasa ath harala dannam....
thank youuuu kiwwata
![]()

name eka vitharayi venas shop dekama ekayi, huga denak meka danne naaaa![]()

apita sadde danmata customer care binduwai.supliersla wunath rawattanawa........Buy a product which you can easily find from the market.Even On HP ENVY you find common models .Dont try to go for Rare models except you wanna show off . Coz Even you buy it through the agent in case of calming the warranty you should wait for some time till the part comes to srilanka.
Agent kenekgen ma gannavanum thamai vadiya honda. Unity eken ganna onnum ithin Barclasys eken ganna. eeketh oya model ekata samana ekak thiyenava.
bt meka e price ekata tikak samanai ewagema tikak advanced ..ekai mama baluwe me model eka gana...
mama UNITY eken nam mukuth aran na cz godak aya trust karanna bari hinda..risk ekak ganna one na ne