Toshiba rox කිය කියා වැනි වැනි ඇති ....![]()

පිස්සුද බං..... දැන් ගේමක් නැතුව හයිවේ එකෙත් ආවේ....... 
අපේ චාමිකwp එක්ක ගාළු කොටුවේ රවුමකුත් දාලා ආවේ...... 

බලපන් බං.... මම ගාල්ලේ ඉදන් මහින්ද මාමිගේ හයිවේ එකේ ඈරලා ඈරලා ආවා මුගේ ත්රෙඩ් එක කන්න බලාගෙන...... ශික්..... ටැග් නෑ...... කිඹුල් ස්ටුඩියෝ එකට ආවහම, මූ මාව එලවගත්තා කියහන්කෝ...... මම මේ දැන් කාර් එකට වෙලා කිඹුල් ත්රෙඩ් එක කනවා කිඹුල් ස්ටුඩියෝ එක ලග ඉදන්........
Official Hardware Support එක දෙන්න එපායේ......
![]()
without u.p.s.





අන්න උඹේ බඩ්ඩ යන්න හදන්නෙ...මාගේ ගීත ගබඩාවේ එම ගීතය තිබෙන බවට තහවුරු කරගතිමි




එහෙනං දෙවි පිහිටයි ලැප් එකට!


එහෙනං ඉතිං ලබන සිකුරාදට සෙට් වෙමු![]()

