2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Toshiba rox කිය කියා වැනි වැනි ඇති .... :rolleyes:

    :rofl::P පිස්සුද බං..... දැන් ගේමක් නැතුව හයිවේ එකෙත් ආවේ....... :yes::yes: අපේ චාමිකwp එක්ක ගාළු කොටුවේ රවුමකුත් දාලා ආවේ...... :D:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: බලපන් බං.... මම ගාල්ලේ ඉදන් මහින්ද මාමිගේ හයිවේ එකේ ඈරලා ඈරලා ආවා මුගේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන...... ශික්..... ටැග් නෑ...... කිඹුල් ස්ටුඩියෝ එකට ආවහම, මූ මාව එලවගත්තා කියහන්කෝ...... මම මේ දැන් කාර් එකට වෙලා කිඹුල් ත්‍රෙඩ් එක කනවා කිඹුල් ස්ටුඩියෝ එක ලග ඉදන්........ :rofl::P Official Hardware Support එක දෙන්න එපායේ...... :D:yes:
    :P without u.p.s.
    tagak onima nam dennam....:yes::rolleyes:
     
    Status
    Not open for further replies.