යුරජුඉ, උබෛ දෙන්න විචි ට කියන සින්දුව.....ඔන්න මං ඉල්ලපු සින්දුවක් දෙන්නයි යන්නෙ...![]()


මාලිංග අයියගෙ තේරීම් හොදයි.... ගැඹුරු අර්ථවත් ගීත![]()

පිස්සුද බං.. මට ක්වෝට් කරගනිද්දි පොඩි අවුලක් වෙලා..ඈ බන් උඹ තව එකෙක් එක්ක එක මලකට පෙම් කොලාද ?![]()



පලන්චියේ ද මා සතුව ඇති බව තහවුරු කරගතිමි




මේ මොන හුයන්නක්ද මේ සුප්රසිද්ද මල් බබා හැම තිස්සෙම කියන්නේ ?![]()
