2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇයි මස්සිනේ බැස්සේ එක වලට හිහී මරු කතාව :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
    කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
    පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
    හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

    පලංචියේ...//

    දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
    නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
    හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
    නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

    පලංචියේ...//

    ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
    පද රචනය: වසන්ත කුමාර කොබවක
    සංගීතය: රෝහණ වීරසිංහ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :yes::yes: මාත් ආසයි. ඒක වචන ටික සරල වුණාට ගැඹුරු තේරුමක් තියෙනව. ඒ වගේ ම ඉතින් සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ කටහඬත් අපූරුයිනෙ. සංගීතයත් එහෙම තමයි.

    :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඇත්තෙන්ම මහ චාටර් බුවෙක් බන්
    ආගම දහමට ලැදි මූණක් බොරුවට දාගෙන ඉන්න එකෙක්
    මටත් ඔය සීන් එක කිව්වෙ එළකිරියෙම හොටෙල් එකක වැඩ කරන බුවෙක්


    ඔව් ඔව්
    හෙන සීන් ටිකක් මටත් ඒ පැත්තේ යාලුවෙක් කිව්වා
    ඇත්තද දන්නේ නෑ
    එත් මේ යන විදියට බොරු වෙන්නත් බෑ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ei massineeee...pem kale api eka malataaa...
    m0616.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රේඩ් එකම මස්සිනාල ගොඩකින් පිරුණ වගේ. මොනා වුණත් ලස්සන ගීතය.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගග අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තක විය උණුසුම් ආදර ගී

    අපේ පවුලේ හැමෝම වගේම මේකටත් ආසයි.
    අන්න තවත් පට්ට සිංදුවක්:yes::yes::yes:.අ සුරේන්ද්‍ර යා ඕකත් කැවා:frown::frown::frown:.
    විජය කුමාරතුංගගේ සින්දුව නම් maxaaa:love::love::love:.
     
    Status
    Not open for further replies.