2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    cheers.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියගෙ තේරීම් හොදයි.... ගැඹුරු අර්ථවත් ගීත :yes::D

    ඒ ගීතවලනම් මාත් කැමති අර්ථයට තමයි ගොඩක්. හැබැයි ඉතින් මංනම් බස් සිංදු කියන ඒව ගොඩක් අහනව :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලන්චියේ ද මා සතුව ඇති බව තහවුරු කරගතිමි

    මේ මොන හුයන්නක්ද මේ සුප්‍රසිද්ද මල් බබා හැම තිස්සෙම කියන්නේ ? :rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    පලංචියේ ලි ඉරුවේ අපි එකට
    පෝලිම දැම්මේ අපි එකට
    ඇයි මස්සිනේ අපි බැස්සුවේ එක මලට

    හුදෙක්ම ලි කර්මාන්තය සදහා පමණයි :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගීතයේ හරය පිළිඹදව යමක් කියලා... ඊට පස්සෙ ගීතය ප්‍රචාරය කිරීමෙන් ඒ ගීතය පෙර ඇසීමේදී වින්දාට වඩා වඩ වඩාත් රහට වින්දෙමි...
    ස්තූතියි කිඹුලාණෙනි :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මොන හුයන්නක්ද මේ සුප්‍රසිද්ද මල් බබා හැම තිස්සෙම කියන්නේ ? :rolleyes:

    mage unusum subapathum aiya posts 25k venuven :D
     
    Status
    Not open for further replies.