උඹව දැකල නෑනෙ බං..නිකන් ජස්ටින් බයිබර් වගේ උඹ...
![]()

මං නෙවෙයි බන් මේ,මොකෙක්ද කියලවත් දාන්නේ නෑ
තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ

දැන් එතකොට ලක්ෂ්මන් විජේසේකරට වයස කීයක් ඈත්ද......??
![]()

තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ
උම්මා එකක් 

තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ

ඇතුලට වැටිච්ච 50කොලෙ..තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ

කොල්ලෙක් බන්, ට්‍රිප් එකක් යන්න එන්නලු

මොකෝ වැඩි වෙලාද ?![]()
සද කිනිති වැටී විල් දියට එබී
සොයයි සේයාව සදේ ,,,,
ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ ........................

සද කිනිති වැටී විල් දියට එබී
සොයයි සේයාව සදේ ,,,,
ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ ........................

මෙච්චර වෙලා අහවල් එකක්ද කලේ බොල![]()

හික්කඩුවේ වෙඩිමකට ගියා..... අබාන්ස් එකේ යාළුවෙක්ගේ...... ඊට පස්සේ ගාල්ලේ යාළුවෙක්ගේ ගෙදර ගියා.... ඊට පස්සේ එලකිරි එකේ චාමිකwp එක්ක ගාළු කොටුවේ රවුමක් දැම්මා....... 

කොල්ලෙක් බන්, ට්‍රිප් එකක් යන්න එන්නලු
මොනාද බන්තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ

මං නෙවෙයි බන් මේ,මොකෙක්ද කියලවත් දාන්නේ නෑ
![]()