2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද කිනිති වැටී විල් දියට එබී
    සොයයි සේයාව සදේ ,,,,
    ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
    සොයයි සේයාව මගේ ........................:love::love:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    :rofl::P දැන් එතකොට ලක්ෂ්මන් විජේසේකරට වයස කීයක් ඈත්ද......?? :rofl::P

    මෙ කියන හැටියට මිනිහා හැරමිටියෙන් යන්න ඔනා :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ

    උඹේ ත්‍රෙඩ් වලට එන උන් නම් බලන්නේ ඕව තමා !! :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ
    ඇතුලට වැටිච්ච 50කොලෙ.. :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කොල්ලෙක් බන්, ට්‍රිප් එකක් යන්න එන්නලු


    කොල්ලෙකුයි උබයි ට්‍රිපක්
    හොදට තියෙයි
    :rolleyes::D:D
    දවස් කියක් රෑ නවතින්න බලාපොරොත්තු වෙනවද? :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සද කිනිති වැටී විල් දියට එබී
    සොයයි සේයාව සදේ ,,,,
    ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
    සොයයි සේයාව මගේ ........................:love::love:
    :yes::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙච්චර වෙලා අහවල් එකක්ද කලේ බොල :angry::angry::angry::angry:

    :oo::oo: හික්කඩුවේ වෙඩිමකට ගියා..... අබාන්ස් එකේ යාළුවෙක්ගේ...... ඊට පස්සේ ගාල්ලේ යාළුවෙක්ගේ ගෙදර ගියා.... ඊට පස්සේ එලකිරි එකේ චාමිකwp එක්ක ගාළු කොටුවේ රවුමක් දැම්මා....... :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලෙක් බන්, ට්‍රිප් එකක් යන්න එන්නලු
    කවුරු උනත් හොද මිතුරෙක්
    ඔබේ සිතත් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න
    මමත් කියන්නෙ විනෝද චාරිකාවක නියැළී එන්න කියල
    හිතට හොදයි ඒක.අපේ කේස් පසුබිම නිසා.
     
    Status
    Not open for further replies.