2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    හැමෝම සෙට් වෙන්න අද ගෙවෙන්නේ
    නාකි ලන්තයේ
    මහා කොලු වීමේ වැඩසටහනයි
    එත්
    ඉදිරියෙන්ම ඉන්නේ අපේ තරින්ද අන්කල්
    කොමොන් අන්කල් :rofl::rofl:

    මෙහෙම කියන් අය තමයි ඊයේ පෝලිමේ ඉස්සරහම හිටියේ කොල්ලන්ට වද දීලා ඊයේ කොල්ලො 11 වෙද්දි නිදි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මේ විරහ ගීත අපිට මෙච්චර ළඟ...:(:(
    ඔව්... විරහා ගීත හරිය‍ට ලිබර්ටි එක ලග තියෙන කහ ඉර වගේ... :yes:
    2.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම අද කන් දෙක පොළොවේ ගහගන්නවා කිඹුල් අයියා....:rolleyes:;);):P

    ඔන්න අදත් පටන්ගත්තා, උඹේ ඔය සිඟිති ආතල් මේකේ අන්කල්ලට අල්ලයිද දන් නෑ පොඩි එකෝ :oo::oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුගේ වාක්‍ය තෙරුන් ගන්න ටිකක් අමාරුයි නේද :rofl:
    ඔව් බන්... වචන් ටිකක් විතර බර වැඩි‍යි..... එකනේ "සසර හද විල් තෙර" කි‍යලා හරබර නමකුත් දාලා ති‍යෙන්නේ.....:rofl::rofl:
     
    Status
    Not open for further replies.