පල පල ජස්ටින් මල්ලියෙක් කොහෙද මෙහේ![]()


හැමෝම සෙට් වෙන්න අද ගෙවෙන්නේ
නාකි ලන්තයේ
මහා කොලු වීමේ වැඩසටහනයි
එත්
ඉදිරියෙන්ම ඉන්නේ අපේ තරින්ද අන්කල්
කොමොන් අන්කල්![]()
ඔව්... විරහා ගීත හරියට ලිබර්ටි එක ලග තියෙන කහ ඉර වගේ...ඇයි මේ විරහ ගීත අපිට මෙච්චර ළඟ...![]()
උඹගෙ ශෝ එක අහගෙන ඉන්නකොට කවි ලියන්න හිතෙනවා මචං![]()
මම අද කන් දෙක පොළොවේ ගහගන්නවා කිඹුල් අයියා....![]()




මා එවැනි හුයන්නක කිසි දින නියළී නැත



ඔව් බන්... වචන් ටිකක් විතර බර වැඩියි..... එකනේ "සසර හද විල් තෙර" කියලා හරබර නමකුත් දාලා තියෙන්නේ.....මුගේ වාක්ය තෙරුන් ගන්න ටිකක් අමාරුයි නේද![]()

