2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සහෝදරයා සංවරව හැසිරෙන්නේ නම්
    යහපතකි

    මේ පුද්ගලයා නම් මා නොදන්නෙමි
    එහෙත් මේ පින්තූරයෙන් ගම්‍ය වෙන අදහස ආදර්ශය ගල් කපනවාට වඩා නම් උතුම් වේ යැයි සිතමි.


    පලයන් පොන්ස් යන්න :rofl:

    ඌ උඹට කපපු බවනං පේනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull::dull: ආදරය කියන්නේ විඳ වීමක් තමා බන් ..විරහව විඳින්නම ඕන ආදරය කියන්නේ මොකක්ද කියල දැනගන්න !! :baffled:
    2.gif
    විදලා බලමුකො ඉස්සරහට ඒකත් :baffled:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි මේ පැත්තේ ආවේ නැති වුනාට සංවේදීව අහගෙන ඉන්නේ කොල්ලෝ ටික නැගලා යනවා ආතල් එක ඔහොම යමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ලංකාවේ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න ලස්සන වෙන්න ඕනි,ෆැෂන් කරන්න ඕනි
    තව කොච්චරක්ද?
    අර පින්තූරෙ නම් ඉන්නේ ආට්‍රිස්ට් කෙනෙක් නෙවෙයි සහෝ
    ලංකාව ගැන කථා නොකරමි
     
    Status
    Not open for further replies.